එක් දිනයකට ජංගම දුරකතනය නැතිවීම මහත් පාඩුවක්ය… සඳහා ප්‍රතිචාර

KaniRockz ගෙනි
@ ධනික

මගේ නම් තිබුනෙ k530i එකක් මම w660i එකේ මෘදුකාංගය දා ගත්ත ඒකට. කොහොම හරි දැන් නම් වැඩ. හැබැයි සමහර වෙලාවට ටිකක් විතර slow වෙනව.

Ventego ගෙනි
I added your blog to bookmarks. And i’ll read your articles more often!

ධනික ගෙනි
ආනේ මටත් ඔහොම උනා එක දවසක්. මගේ එකත් SE තමයි (W810i)

තවසක් පොඩ්ඩක් stuck වෙලා phone එකේ බැට්රිය ගලවලා දැම්මම on වෙලා SE Logo එක පෙනෙන තැනට විතරක් ඇවිල්ලා නැවතුණා. එදා දවසම ආයෙ ආයෙ බැටරිය ගලවලා දැම්මත් එතනින් එහාට ගියෙ නෑ.

ඊළඟ දවසෙ උදේ warranty card එකත් හොයාගෙන හදාගන්න යන්න ලෑස්තිවෙද්දි නිකමට වගේ එක පාරක් ආයෙ on කරලා බැලුවා. මෙන්න බොලේ වැඩ කරානෙ කිසි අවුලක් නැතුව. මුලින් phone එක ටිකක් slow වෙලා තිබ්බත් පස්සෙ ආයෙ normal උනා. මටත් හිතාගන්න බැරි උනා මොකද්ද වෙලා තියෙන්නැත්තෙ කියලා.