අගෝ 22
Line Break

Author: KaniRockz (33 Articles)

ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්… එක වෙලාවකට අපි ගොඩාක් සතුටෙන්….

තවත් වෙලාවක ගොඩක් දුකෙන්…

උදේට ගොඩාක් සතුටෙන් ඉන්න කෙනා…

සමහර විට හවස් වෙද්දි ඒ හැමදේම නැති වෙලා ගොඩක් දුකෙන් ඉන්න පුළුවන්…

ඒ දේ හැමෝටම පොදු දෙයක්… දුක හිතිච්ච නැති කවුරැ හරි ඉන්නව කිවුවොත් කාටද ඒක පිළිගන්න පුළුවන්….

හැමොටම දුක දැනිල තියනව… හැමොටම දුක තේරෙනව…

කාටවත් කියන්න බෑ මට දුක හිතිල නෑ කියල…

එහෙම දුක හිතිල නැති කෙනෙක් ඉන්නවනම්… කොච්චර දෙයක්ද….

ඒත් ඉතින් එහෙම අය අප අතර නැති එකනෙ ප්‍රශ්නෙ…

ඒත් පොඩි ප්‍රශ්ණයක්…

දුක කියන දේ හැමෝම දැනගෙන තවත් කෙනෙක්ට දුක හිතෙන දෙයක් කරන්නෙ ඇයි…

මට ඒක ලොකු ප්‍රශ්ණයක්…..

සතුටත් මේ වගේමයි… හැමෝම සතුට කියන එකත් දන්නව… ගොඩක් අය සතුටෙන් ඉන්න කැමති…..

තමන් කැමති ගොඩක් සතුටෙන් ඉන්න…. ඒත් ඇයි එහෙම හිතන කෙනාට…..

අනිත් අයත් සතුටෙන් ඉන්න කැමතී කියල හිතන්න බැරි….. ඒකත් ලොකු ප්‍රශ්ණයක්….

සතුට බෙදා ගන්න නම් ගොඩක් අය ඉන්නව… එත් දුකේදිත් එහෙමද… ‍ඒ වගේ වෙලාවක….

තමන් ගොඩක් අදරේ කරපු කෙනෙක් තමන්ව…. මග අරිනකොට මොනවද හිතෙන්නෙ නැත්තෙ…

ගොඩක් ලඟින් හිටපු කෙනෙක් එකපාර දාල යද්දි….. අනේ මන්ද…

ඒක ඉතින්….  එහෙම දෙයක් උන කෙනෙක් විතරයි දන්නෙ…

මෙහෙම කියද්දි කට්ටිය කියයිද දන්නෙ නැ…  මගේ ආදරවන්තිය… මාව දාල ගිහින් කියල…

අනේ…  එහෙම දෙයක් නම්  නෙවෙයි… ඊට වැඩිය ලෙකු දෙයක් …. මොන දේ උනත්…. අපි අපේ වැඩ ඒ විදියටම කරන්න ඕන…

කවුරැවත් වෙනස් උනා කියල… අපි වෙනස් වෙන්න ඕනද… දුකා අයිය කිවුව වගේ… ඔක්කෙම වෙන්නෙ හොඳටයි කියල හිතල…

අපේ වැඩ…. දිගටම කරන්න ඕන… ‍ගොඩක් ස්තූතී දුකා අයියේ ඒ දේ අපිට කියා දුන්නට… දුකා අයියට ගොඩක් පිං…

දුකා අයියේ ඔයා ඒ දේ අපිට කිවෙ නැත්තම්… කවදාවත් මේ විදියට හිතන්න බෑ…

හැමෝගෙන්ම ඉල්ලන්න දෙයක් තියනව…. කවදාවත් ඔයාල ලඟින්… ඔයාට ගොඩක් උදවු කරපු….

සතුටෙදි වගේම දුකේදිත් ඔයාල ලඟින්ම හිටපු කෙනෙක්ව….. කවදාවතම… අමතක කරන්න එපා…

මග අරින්න එපා…. එහෙම උනොත් එයාට ගොඩක්… දුක හිතෙයි…

කවදාවත්ම ඒ දේ නම් කරන්න එපා…. හැබැයි… කවුරැ හරි එහෙම කරා කියල…

කවදාවත් වෛර කරන්නත් එපා… දුක හිතුන කියල හැමදේම නවත්න්නත් එපා….

තමනගෙ වැඩ දිගටම කරන්න… තව ගොඩක් දේවල් කරන්න තියනව….

ජීවිතේ කියන්නෙ…. මේ හැම දේකම සම්මිශ්‍රණයක්… හිතන්න…

හැමදේම හරියට කරන්න… කවදාවත්ම වරදින්නෙ නැ….
ගොඩක් ස්තූතී….

Popularity: 4% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි. ඒ වගේම ලිපිය ගැන ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

Post to Twitter

written by KaniRockz


6 Responses to “දුක.. සතුට… හැමෝටම පොදුයි….”

  1. 1. Prabath Says:

    ඇත්ත… ඒත් ඒව ගේ වේදනාබර අත්දැකීමකදී අපි කරන්නේ මොනවද කරන්න ඕන මොනවද කියලත් අමතක වෙනවා.. ඒ වෙලාවට ඇති වෙන පීඩනය නිසා. වෙන්වීම හැමදාමත් මට නම් ඇතිකලේ දුකක්.. මතකද පාසලේ අන්තිම දවස, බෝඩිම් ජිවිතේ, පලෙවෙනි විරහ අත්දැකීම, මේ වගේ දහසක් දේවල්

    ඒත් ඒ හැම එකක්ම බොහොම ටික කාලෙකින් සුන්දර මතකයන් වෙනව. ඒ හැටි ඒ ක වෙනස් කරන්න බෑ. දුකාගේ තියරිය හැම දේම වෙන්නේ හොදටයි කියන එක මම මේ මොහොතෙත් අදහනවා. නැත්නම් අපේ ජිවිත නැවතිලා හුගක් කල්…

    [Reply]

  2. 2. Chrishi -- ක්‍රිෂි Says:

    duka is great thts all i can say !!

    [Reply]

  3. 3. -බිன்ku- Says:

    එකඟයි!
    දුකා ඇත්තටම අපිට ආදර්ශයක් වගේම දිරියක්.

    [Reply]

  4. 4. KaniRockz Says:

    @ Prabath, Chrishi — ක්‍රිෂි, -බිன்ku-

    ගොඩක් ස්තූති ප්‍රතිචාර වලට…

    [Reply]

  5. 5. darshana Says:

    දුක සතුට හැමෝටම පොදු දෙයක්…………….
    හැමෝම තම තමන්ට රිසි පරිදි ඒක ඉවසා ගන්න ඔනි.
    ඉතින් මේ ආදර්ශය ලබාදීම හුගාක් වටිනවා………………….

    [Reply]

  6. 6. KaniRockz Says:

    darshana අයියේ…. ගොඩක් ස්තූතී… ප්‍රතිචාරයට….

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes