|
අගෝ
17
|
Author: KaniRockz (33 Articles)
ඔන්න ඉතින් මම ඉන්න ගමන් පොඩ්ඩක් නිවස්න පිටුව වෙනස් කරා. මේක කොහොමඳ කියල බලල කියන්නකො. http://www.kanirockz.co.cc කැතයි නම් කියන්ඩ හොඳේ හිතේ තියාගෙන ඉන්න එපා.
Popularity: 5% [?]

අගෝස්තු 17th, 2009 at ප.ව. 9:20
අනේ කාටවත් අළුත් නිවස්න පිටුව ගැන මුකුත්ම හිතෙන්නෙ නැද්ද.
[Reply]
අගෝස්තු 17th, 2009 at ප.ව. 9:27
අවුලක් නෑ, ලස්සනයි
(අනේ පොඩි එකාගෙ ආසාවනේ මොනවහරි කව්වෙ නැත්තන් අඩයි කියල දැම්මෙ)
[Reply]
අගෝස්තු 17th, 2009 at ප.ව. 9:34
ඒකනෙ ඒකනෙ ඔන්න එහෙනම් පොඩි එකාගේ අඩවියේ අළුත් නිවස්න පිටුවට ප්‍රතිචාරයක් දාපු එකට තැන්ක්යූ වේවා !!!
[Reply]
අගෝස්තු 17th, 2009 at ප.ව. 10:08
නරක නෑ . . . හොඳයි . . . පැහැදිලිව තියෙනවා. . .
[Reply]
අගෝස්තු 17th, 2009 at ප.ව. 10:13
නරකමත් නෑහෑ. මෙහෙම සමතුලිත වර්ණ පද්ධතියක් භාවිතා කලාම ඈසට ප්‍රිය මනාපයි.
මමත් මේ අලුත් template දාන්න ගිහිල්ල විනාසවෙලා ඉන්නෙ.
[Reply]
අගෝස්තු 18th, 2009 at පෙ.ව. 5:48
Hmm… I read blogs on a similar topic, but i never visited your blog. I added it to favorites and i’ll be your constant reader.
[Reply]
අගෝස්තු 18th, 2009 at පෙ.ව. 8:10
ලස්සනයි මචං. පාටත් හොඳයි.
අර ලින්ක් උඩට ගියාම ඒව ලොකු වෙනව නේද? උඩම තියෙන ලින්ක් තුන එහෙම ලොකු වෙනකොට ස්ක්‍රෝල් බාර් එකක් පිටුවට එන නිසා පිටුව පොඩ්ඩක් එහෙමෙහෙ වෙනවා. එතකොට ඇහැට ටිකක් අමාරුයි. පුළුවන් නම් ඒක පොඩ්ඩක් හදන්න.
[Reply]
අගෝස්තු 18th, 2009 at පෙ.ව. 10:04
ආ එළ…එළ…
[Reply]
අගෝස්තු 18th, 2009 at පෙ.ව. 11:24
@ දුකා
ගොඩක් ස්තූතී අයියේ ප්‍රතිචාරයට.
@ lazyowl
ප්‍රතිචාරයට ගොඩක් ස්තූතී මචෝ…
අයියෝ මොකෝ කර ගත්තෙ? ගන්න ගන්න එපා..
අපහු පාරක් බලන්න… එතකොට වැඩේ සෙට් වෙයි..
මගෙන් සුභ පැතුම්.
@ තමීර
ප්‍රතිචාරයට ගොඩක් ස්තූතී මචෝ..
ඔව් ලින්ක් වලට මවුස් එක ලං කරාම ඒක ටිකක් ලොකු වෙනව..
එත් මචෝ මගේ එකේ නම් යටින් චූට්ටක් විතර ඉඩ ඉතුරැ වෙනව බං..
මමත් ඕක බලල බලල තනි පිටුවකට ගත්තෙ..
එළ මම තව පොඩ්ඩක් කොට කොරන්නම්කො…
මගේ එකේ හරියට පෙන්ල වැඩක් නැනෙ අනිත් අයගෙ පේන්නෙ නැත්තම්…
ගොඩක් ස්තූතී මචෝ ඒක කිවුවට..
@ සසික නානායක්කාර
එළ මචෝ ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට…
ඔයාලගෙ ප්‍රතිචාර වලින් තමා මම දිගටම ලියන්න ධෛර්යමත් වෙන්නෙ.
ගොඩක් ස්තූතී හැමෝටම..
[Reply]