|
අගෝ
19
|
Author: Yohan Kanishka (38 Articles)
ඉන්න ගමන් මට හිතුන මේ blog තියන වැඩකැලි ටිකක් අඩු වෙලා.. ජංගම දුරකථන වලත් පහසුවෙන් බලන්න පුළුවන් වෙන්න හදා ගන්න මොකක් හරි කරන්න..
සිරිතක් විදියට දන්නැති මොනා හරි ලැබුනොත් කෙලින්ම දුවන්නෙ ගූගල් අයිය ගාවට..
ඉතින් මම මේකත් ගූගල් අයියගෙන් ඇහුව
අහන පරක්කුව විතරයි wordpress-mobile-plugin එක්කුත් හොයල දුන්න..
සංතෝෂේ බෑ…. පොඩ්ඩක් ඉතින් අත පත ගාල ඒකත් හදා ගත්ත… ටෙස් කොරල බලන්නත් ඕතනෙ…
මම ඉතින් ජංගම දුරකථනයත් අතට අරගෙන දුරකථනයේ Browser එකෙන්… http://blog.ykani.info කියල ගහල බලාගෙන හිටිය…
එලටම වැඩ… ( කලින් සිංහල යුනිකෝඩ් ෆොන්ට් ජංගම දුරකථනයට දාල තිබුනෙ. )
හැබැයි ඉතින් සිංහල යුනිකෝඩ් ෆොන්ට් ජංගම දුරකථනයට අපිනෙ දැන්මෙ… හරියට පේන්නෙ නැ.. එහෙට මෙහෙට ටිකක් පනිනව..
ඒත් කියවගන්න පුළුවන්… කිසි අවුලක් නැතිව.. බලන්නකො මේ පිංතූර දිහා..
ලොකු කරල බලන්න ඕන නම ඕව උඩ කොටන්න….
ඒත් හැබැයි Opera mini වල නම් ඔය වගේ පොඩ්ඩක් වත් පෙන්න්නෙ නැ… තනිකර කොටු ගොඩක්… හරියට නිකන් රජයේ දුම්කොළ හා මධ්‍යසාර නීතිය නිසා කොටු කොටු දාල වගේ….
මොනා උනත් මගේ වැඩේ සාර්ථකයි… අදහස් උදහස් එහෙම තියේ නම් හෙමින් සැරේ ලියල යන්න… ඒක මට ගොඩක් වැදගත්….
ගොඩක් ස්තූතී……
Popularity: 6% [?]
One Ping to “මගේ blog එක දැන් ජංගම දුරකථනයෙනුත් බලන්න පුළුවන්….”
10 Responses to “මගේ blog එක දැන් ජංගම දුරකථනයෙනුත් බලන්න පුළුවන්….”
-
1. Sajith Says:
අගෝස්තු 19th, 2009 at ප.ව. 9:21ah
ela ela
pahara[Reply]
-
2. KaniRockz Says:
අගෝස්තු 19th, 2009 at ප.ව. 9:29ප්‍රතිචාරයට ගොඩක් ස්තූතී සජිත් අයියේ…..
[Reply]
-
3. ප්‍රවීන් ඉන්ද්‍රනාම Says:
අගෝස්තු 19th, 2009 at ප.ව. 9:30මේක දාගන්න ඕනෙ මගේ ඉංගිරිස් බ්ලොග් කෑල්ලට…
තැන්කූ ලින්ක් එක දුන්නට..[Reply]
-
4. KaniRockz Says:
අගෝස්තු 19th, 2009 at ප.ව. 9:35@ ප්‍රවීන් ඉන්ද්‍රනාම
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට..
එකෙන්ම ඒක එළටම වැඩ. මටත් හිතෙනව ඉංගිරිස් mobile බ්ලොග් එක්ක හදන්න.[Reply]
-
5. Chrishi -- ක්‍රිෂි Says:
අගෝස්තු 19th, 2009 at ප.ව. 10:39එකට සිංහල යුනිකොඩ් දාපු හැටි පොඩ්ඩක් කියල දෙනවද ?
[Reply]
-
6. චතුර වික්‍රමරත්න Says:
අගෝස්තු 19th, 2009 at ප.ව. 11:41Opera mini වල about:config එකේ Use bitmap fonts for complex scripts කියන option එක yes කළාම සිංහල පෙන්නනවා. හැබැයි එතකොට fonts render වෙන්නෙ server එකේදි නිසා පොඩ්ඩක් data වැඩිපුර යනවා. මේ ක්‍රමේ වාසිය තියෙන්නෙ Opera mini වැඩ කරන ඕනම ෆෝන් එකකින් සිංහල පේන එක.
[Reply]
-
7. මම මචන් Says:
අගෝස්තු 20th, 2009 at පෙ.ව. 9:59මගෙ නොකියා 6151 එකේ නම් පෙර නිමියෙන්ම යුනිකෝඩ් සහයෝගය ඇවිත්. ඔපෙරා මිනි එකත් එක්ක ඕනෑම සිංහල අඩවියක් කජු කනවා වගේ බලන්න පුළුවනි!
[Reply]
-
8. KaniRockz Says:
අගෝස්තු 20th, 2009 at ප.ව. 1:15@ Chrishi — ක්‍රිෂි
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට. ඔයාගේ ජංගම දුරකථනය මොකක්ද? මගේ නම් සෝනි එරික්සන් එකක්. නොකිය ගැන නම් දන්නෙ නෑ මචෝ…
සෝනි එරික්සන් නම් උදවුවක් දෙන්න පුළුවන් වේවි…
අනිවා මගේ එකට දාපු හැටි ලිපියක් මම දාන්නම්..@ චතුර වික්‍රමරත්න
මචෝ Opera mini වල Use bitmap fonts for complex scripts කියන option එක කොහෙද බං තියෙන්නෙ?
ඒක පොඩ්ඩක් කරන හැටි කියන්ඩකො….
ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට…..@ මම මචන්
අහ් එළ එළ මචෝ…. ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට…
අපි නම් ඉතින් සෝනි එරික්සන් ……..[Reply]
-
9. චතුර වික්‍රමරත්න Says:
අගෝස්තු 20th, 2009 at ප.ව. 3:57Opera mini එකේ address bar එකේ about:config කියලා ටයිප් කරන්න. එතකොට ඒ options බලාගන්න පුළුවන්
[Reply]
-
10. KaniRockz Says:
අගෝස්තු 20th, 2009 at ප.ව. 4:00අහ් ගොඩක් ස්තූතී මචෝ… මම කරල බලන්නම්..
[Reply]











නොවැම්බර් 24th, 2011 at ප.ව. 11:15
[...] සියලු ලිපි මගේ blog එක දැන් ජංගම දුරකථනයෙනුත් බලන්න… සිංහල යුනිකේත දාපු ජංගම දුරකථනයෙන් [...]