අගෝ 21
Line Break

Author: KaniRockz (33 Articles)

කලින් ලිපියෙන් කිවුවනෙ කොහොමද සිංහල යුනිකේත දා ගත්තෙ කියල…

දාගෙන සිංහල අඩවි බලන්න නම් පුළුවන්… ඒත ඉතින් සිංහලෙන්ම අදහසක් දෙන්න ඕන උනොත් කොහොමද ටයිප් තරන්නෙ…

ඒක ලොකු ගැටළුවක්…

අද මම කියන්නම්කො කොහොමද යුනිකේත දාපු ජංගම දුරකථනයෙන් සිංහලෙන් ටයිප් කරන්නෙ කියල…
මේ අදහස ආවෙ මට නම් නෙවෙයි… මුලින්ම ස්තූති වෙන්න ඕන මගේ පරණ බ්ලොග් එකේ අදහස් දක්වපු සම්පත්ට…

ඒයාගෙ තමයි මේ අදහස මම ඉතින් කරල බැලුව…

එයා කිවුවෙ ucsc unicode converter එක භාවිතා කරල ටයිප් කරන්න කියල.. ඇත්තටම වැඩේ කරන්න පුළුවන්..

හැබැයි ඒකෙන් සමහර වෙලාවට පරිවර්ථනය වෙන්නෙ නෑ…. ජංගම දුරකථනයෙන් නිසා වෙන්න ඇති… ඉතින් ඕක ස්වයංක්‍රීයව වෙනකම් බලන් හිටියොත‍්නෙ පරිවර්ථනය වෙන්නෙ නැත්තෙ.. මම ඉතින් ucsc unicode converter එක ජංගම දුරකතනයට ගැලපෙන විදියට වෙනස් කර ගත්ත..

ස්වයංක්‍රීයව පරිවර්ථනය වෙනකම් බලාගෙන ඉන්නෙ නැතිව පරිවර්ථනය කරන්න වෙනමම බොත්තමක් දැන්ම්.. ඒකෙන් නම් එලටම වැඩ…. ඔයාලත් උත්සහ කරල බලන්න… මෙන්න ඒකට ලින්ක් එක..  http://www.kanirockz.co.cc/sin2uni.html

හැබැයි ඉතින් පරිගණකයෙන් ටයිප් කරනව වගේ ලේසි වැඩක් නෙවෙයි… ඒත් ඉතින් ඔහොම හරි එක්ක තියන එක කොච්චර දෙයක්ද..

ඔයාලට මේ ගැන මොනව හරි කියන්න තියනව නම් හෙම්න් සැරේ යටින් ලියල යන්න… අදහස් තමයි ගොඩක් වටින්නෙ.. මේක ඔයාලටත් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල හිතනව…
ගොඩක් ස්තූති icon smile  සිංහල යුනිකේත දාපු ජංගම දුරකථනයෙන් සිංහලෙන් කොටමු…..

Popularity: 15% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි. ඒ වගේම ලිපිය ගැන ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

Post to Twitter

written by KaniRockz \\ tags: , ,


6 Responses to “සිංහල යුනිකේත දාපු ජංගම දුරකථනයෙන් සිංහලෙන් කොටමු…..”

  1. 1. Chrishi -- ක්‍රිෂි Says:

    patta !! thanx

    [Reply]

  2. 2. චතුර නිර්මාල් Says:

    නියමයි..

    [Reply]

  3. 3. එච්. මාධව රංග Says:

    එල කොල්ලෙක්නෙ, මේක නම් පට්ටයි.
    මගෙ ෆෝන් එකෙන් නම් බැරුව ඇති මේ වැඩේ. ඒක එච්චර දියුණු නෑනෙ. ඒත් අනිත් අයට නම් හුඟක් ප්‍රයෝජනවත් වෙයි.

    [Reply]

  4. 4. KaniRockz Says:

    ගොඩක් ස්තූතී හැමෝගෙම ප්‍රතිචාර වලට…

    [Reply]

  5. 5. lahiru Says:

    phone ekata sinhala font dagaththahama english letters thiyana wap walata yanna puluwanda….

    [Reply]

  6. 6. KaniRockz Says:

    මචෝ ෆෝන් එකට සාමාන්‍ය සිංහල ෆොන්ට් දාන්න එපා. සිංහල යුනිකේත ෆොන්ට එක්ක් දාන්න.. එතකොට ඉංග්‍රීසි සහ සිංහල කිසි කරදරයක් නැතිව බලාගන්න පුළුවන්..

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes