අගෝ 24
Line Break

Author: KaniRockz (33 Articles)

අද මම වීරය වගේ… Dialog Prepaid Broadband හදාගත්ත… රැපියල් 65 කුත් ඉවරයි…මුලින්ම ඉතින් ටෙස්ට් කරන්න අර පැය දෙකේ එක තමා දැන්මෙ… පාස්වර්ඩ් එකකුයි… පරිශිලක නාමයකුයිත් ආව…. ඒත ඉතින් connection එක හදා ගන්න දන්නෙ නැ…

මුලින්ම කියන්න ඕන මොඩම් එකක් නම් නැ… phone එක පරිගණකයට සම්බන්ඳ කරල තමයි… වැඩේ කර ගන්න ඕන…

පුළුවන් නම් කවුරැ හරි කියනවද කොහොමද වැඩේ කරන්නෙ කියල… මේ ලිපිය දාන්න මම මොබිටෙල් සිම් එක දාල 50mb ඇක්ටිව් කර ගත්ත… ඒක හොඳයිද මන්ද… පුළුවන්නම් කවුරැ හරි කියන්න connection එක හදා ගන්න විදිය… සාමාන්‍ය විදියට හැදුවට connect වෙන්නෙ නැ… ඒ ගැන පොඩ්ඩක් කියන්න… ගොඩක් ස්තූතී….

Popularity: 8% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි. ඒ වගේම ලිපිය ගැන ප්‍රතිචාරයක් දාල යන්නත් අමතක කරන්න එපා.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

Post to Twitter

written by KaniRockz


10 Responses to “Dialog Prepaid Broadband :( කොහොමද හදා ගන්නෙ…..”

  1. 1. Chrishi -- ක්‍රිෂි Says:

    4n eka mokakda ?

    [Reply]

  2. 2. KaniRockz Says:

    සෝනි එරික්සන් k530i. මොබිටෙල් එකේ 50mb ඇක්ටිවු කරල 4n එකෙන්ම තමයි connect වෙන්නෙ. ඒත් ඩයලොග් වල සෙටිංස් හදන්නෙ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් කියන්න…

    [Reply]

  3. 3. chamara Says:

    ඉස්සේල්ලාම ඔයාට ආව යුසර් නේම් පාස් වර්ඩ් දෙකෙන් යුසර් නේම් එක කොපි කර ගන්න… ඊට පස්සේ ෆෝන් සොප්ට්වෙයාර් හන දාලා ඒකෙන් එයල් අප් නෙට්වර්ක් එකක් හදා ගන්න. අර යුසර් නේම් එක දා ගන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එකට ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න බිංදුව අයින් කරලා. ඇක්සස් නම්බර් එකට *99***1# දෙන්න. APN අහනවානම් static තෝරලා kitbb.com කියලා දීලා සේව් කරගෙන නෙට් වර්ක් එකට කනෙක්ට් වෙන්න. දැන් බ්‍රව්සර් එක ඕපන් කරාම එක පාරටම කහ පාට ස්ක්‍රින් එකක් ඇවිත් ආ‍යේ යුසර් නේම් පාස්වර්ඩ් ඉල්ලයි. ඒවා දෙන්න. දැන් කනෙක්ට් කරන්න. දැන් ජන්ජාලේ කැමති තැනකට යන්න. අනිවාර්යෙන්ම ඩිස්කනෙක්ට් කරන්න මතක ඇතිව.

    මුලින් යුසර් නේම් පාස් වර්ඩ් දුන්නේ නැතත් වැඩ කරනවා

    [Reply]

  4. 4. wayabawiththi Says:

    මම දන්නන විදියට ඩයලෝග්වල කි එකක් තියනවා ඔයා හදාගත්ත කනේක්ෂන් එකේ properties කිල්කරලා general එතන තියනවා service name එකට මේ කී එක දන්න AT+CGDCONT=1,”IP”,”kitbb.com”,,0,0 දැන් ok කරලා කනේක් වෙන්න ඉට පස්සේ ඔයාගෙ යුස නේම් පාස්වඩ් දෙන්න දැන් ලොග් වෙන්න පුලුවන් වෙයි

    [Reply]

  5. 5. KaniRockz Says:

    @ chamara

    එහෙම තමයි ‍මචෝ මම කරේ.. ඒත් මෙන්න මේ එරර් මැසේජ් එක එනව…

    Image hosting by Free Image Hosting

    කනෙක්ට් වෙන්නෙම නැහැ…

    ගොඩක් ස්තූති මචෝ ප්‍රතිචාරයට…

    @ wayabawiththi

    ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට…
    අනේ… general එකේ…. service name කියල එකක් නැහැනෙ…

    පාරිබෝගික සේවා එකට කතා කරාම එක එක බයිල කියනව… අනේ මන්ද මේ ඩයලොග් නම් චාටර්…
    ඒකට දෙපාරකට වැඩිය ගන්නත් බැ… එහෙම ගත්තොත් අපි ඉවරයි… හිරි නම් එයාල හරියට දාන්න ඕන මේක කරන්නෙ කොහොමද කියල… සයිට් එකේ නම් කරන හැටි කිසිම විස්තරයක් නැහැ…. එයාලගෙ බ්ලොග් එකේ නම් තියනව ඒව කරන හැටි සයිට් එකේ තියනව කියල ලින්ක් එකත් දාල තියනව… ඒත ඒ ලින්ක් එකට ගියාම… එහෙම එකක් නැහැ කියනව…

    [Reply]

  6. 6. KaniRockz Says:

    අහ් මට කියන්න අමතක උනා…. තව එකක්… Prepaid Broadband ඇක්ටිව් කරාම GPRS, MMS Deactivate වෙනව කියලත් ටැසේජ් එකක් ආව.. ඉතින් GPRS Deactivate උනාම කොහොමද ජංජාලෙට කනෙක්ට් වෙන්නෙ… ඒක මාර වැඩක්නෙ….

    [Reply]

  7. 7. wayabawiththi Says:

    phone 1 proxy settinggs වලට ගිහිල්ලා proxy name kitbb.com කියලා දිලා ok කරන්න දැන් බලන්න current proxy 1 kitbb.com කියලා තියනවද කියලා තිබුනානම් හරි. දැන් pc 1 control panel යන්න එතන තියන phone and modem options කිලික් කරල modems කිලික් කරන්න දැන් බලන්න පහලින් modem 1 අරන් තියනවද කියල දැන් පහල properties කිලික්කලාම එතන තියන diagnostics කිලික් කරල පහල තියන query modem කිලික්කලාම comminitaking with modem takes with severals seconds දැන් බලන්න command response කියන තැන modem 1 අරන් තියනවද කියල modem 1 වැඩ නම් අනිවාර්ය්‍යයේන් ගන්න ඔන දැන් මම ඉස්සරලා දුන්න cod 1 AT+CGDCONT=1,”IP”,”kitbb.com”,,0,0 copy කරලා තියාගෙන උඩ advanced කියන තැන කිලික් කරන්න එතන තියන extra initialization commands අර copy කල cod 1 paste කරන්න දැන් ok කරල වැඩද බලන්න නැත්නම් wayabawiththi@gmail.com මේකට මේල් එකක් එවන්න මගේ දුරකථනය දෙන්නම් කතාකරල කොහොමහරි වැඩේ ගොඩදැමු මම දැනටත් හදිසියට ඔක තමා පාවිච්චිය

    [Reply]

  8. 8. wayabawiththi Says:

    මේක පස්සේ ලියන්නේ dialog එකේ ඉන්න ගැටිස්සියෝ දන්නේ තව මොනවත් දෑනගන් තියනවද කියල අහන්න විතරයි අපි මොනව හරි ඇහුවොත් චේතිය රජ්ජුරුවන්ගේ බොරුවක් කියල අපිට එයාලා මහලම අන්දවන්න හදනවා ඔක තමා ඇත්ත

    [Reply]

  9. 9. darshana Says:

    oya msg eka matat mulin awa………….oka enne apn eka weradunama…………dilog 1n eka illa ganna

    [Reply]

  10. 10. KaniRockz Says:

    @ wayabawiththi

    හරි ගියේ නැ මචෝ…. ඒ වැ‍ඩේ අත ඇරිය… තියන මොබිටෙල් එක තියාගෙන ඉන්නව… ඒක හොඳයි…
    ගොඩක් ස්තූතී මචෝ ප්‍රතිචාරයට….

    @ darshana

    අනේ මන්ද බං.. කථා කරාම එයාල බයිල කියන්නෙ… අනික දෙපාරට වැඩිය ගන්නත් බැ….
    ගොඩක් ස්තූතී මචෝ ප්‍රතිචාරයට….

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes