අගෝ 18
Line Break

Author: Yohan Kanishka (38 Articles)

ඊයෙ ඉඳල මම Gmail වලින් ෆයිල් එකක් යවන්ඩ හදනව. ඒත් හැම වෙලේම කිය‍නනෙ ඔන්න ඔය පිංතූරෙ තියන දේ.. සාමාන්‍ය ඒව නම් යවන්ඩ පුළුවන්.. ඒත් ෆයිල් යවන්ඩ බැ. මෙකක් හරි අවුලක් Gmail ඒකේ… සමහර විට මගේ විතරද දන්නෙත් නැ… ඔයාලත් පොඩ්ඩක් බලල කියනවද? මගේ විතරයි නම මාර සිද්දිය වෙන්නෙ..

මෙන්න පිංතූරෙ.. ‍ලොකු කරල බලන්ඩ පිංතූරෙ උඩ එක පාරක් කොටන්ඩ…

Image hosting by Free Image Hosting

Popularity: 2% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags:


6 Responses to “Gmail වල අවුලක්”

  1. 1. එහෙම අව්ලක් නම් පේන්න නෑ මම 1.6 MB file එකක් send කලා කිසි ප්‍රශ්නයක් නෑනේ Says:

    එහෙම අව්ලක් නම් පේන්න නෑ මම 1.6 MB file එකක් send කලා කිසි ප්‍රශ්නයක් නෑනේ

    [Reply]

  2. 2. චූටා Says:

    මට නම් ඔහොම අවුලක් නැහැ. එකම web browser එකෙන්ද check කලේ. වෙන machine එකක වෙන web browser එකකින් check කරලා බලන්න

    [Reply]

  3. 3. KaniRockz Says:

    ගොඩක් ස්තූතී චූටා. මමත් දැන් ආපහු බැලුව..
    ඒ වෙලාවෙ Gmail වල අවුලක් තියෙන්‍න ඇති…
    ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට…

    [Reply]

  4. 4. KaniRockz Says:

    ඔව් දැන් අවුලක් නැ එළටම වැඩ. ශාන් ඔයාගෙ නම දිග වැඩි නිසා ස්පැම් ගොඩට වැටිල තිබුනෙ..
    ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට…

    [Reply]

  5. 5. sahan Says:

    අයියෝ නම තියන තැනට මොකද මේ කමෙන්ට් ලියපු එක ඇවිත් තියෙන්නේ

    [Reply]

    KaniRockz Reply:

    අනේ මන්ද ඔය මොකක් හරි වෙලා ඇති බං. ගණන් ගන්න එපා :P

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA