අගෝ 08
Line Break

Author: Yohan Kanishka (38 Articles)

හැමෝම Ice Age කලින් ආපුව බලල ඇතිනෙ. මම නම් Ice Age 3 Dawn Of The Dinosaurs එකත් බැලුව. පට්ට කාටූන් එක. ඔයාලත් බාගෙන බලන්න. ටොරන්ට් එකක් තියනව. එහෙම නැත්තම් rapidshare තමා.

මෙතනින් බා ගන්න.

>> Ice_Age_3_Dawn_Of_The_Dinosaurs_(2009)_DVDRip_XviD – Download  Torrent <<

http://rapidshare.com/files/264887624/iceage3_dvdrip_www.torentz.3xforum.ro.part1.rar

http://rapidshare.com/files/264888057/iceage3_dvdrip_www.torentz.3xforum.ro.part2.rar

http://rapidshare.com/files/264887664/iceage3_dvdrip_www.torentz.3xforum.ro.part3.rar

http://rapidshare.com/files/264882258/iceage3_dvdrip_www.torentz.3xforum.ro.part4.rar

Popularity: 9% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , ,


15 Responses to “Ice Age 3 – Dawn Of The Dinosaurs”

  1. 1. දම්මිකා Says:

    මේක DVD RIP එකක්ද නැත්නම් Screen Copy යක්ද?

    [Reply]

  2. 2. shan__sanjeewa Says:

    ane mama dana mewa doun karanna kiyala denna 15 kb file eakak down una

    [Reply]

  3. 3. KaniRockz Says:

    @ දම්මිකා

    DVD RIP එකක් වගේ. අවුලක් නැ.

    @ shan__sanjeewa

    හපොයි බං. ටොරන්ට් ගැන දන්නෙ නැද්ද? ඒක දන්නෙ නැත්තම ඔය rapidshare ලින්ක් වලින් බා ගන්ඩ.

    [Reply]

  4. 4. Thilina Says:

    හරියට කියපං බං DVD Rip එකක්ද? නැත්නං DVD Rip එකක් වගේ කැමරා කොපියක්ද? .

    [Reply]

  5. 5. shan__sanjeewa Says:

    dan nayako kiyala deeeepan

    [Reply]

  6. 6. peththa Says:

    බිට්ටොරෙන්ට් සයිට් 1ට ගිහිල්ලා බිට්ටොරෙන්ට් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගනින් ඒක ෆ්‍රී. ඒක ඉන්ස්ටල්ල් කරලා ඔය 15කේ බී ෆ්යිල් එක ඕපන් කරපන්ග් එතකොට ඩවුන් වෙන්න පටන් ගනියි

    [Reply]

  7. 7. shan__sanjeewa Says:

    eth therenne na yakooooooo hariyata kiyahan

    [Reply]

  8. 8. KaniRockz Says:

    @ Thilina

    අනේ මන්ද බං. DVD Rip එකක් වගේමයි. කැමරා කොපියක් කියල කියන්ඩත් අමාරැයි. හොඳට තියේ. ඕක බාන්ඩ බැරිනම් අපේ බයිස්කෝප් අයිය දීපු එක බා ගන්ඩ. හැබැයි එකත් DVD Rip එකක් නම් නෙවෙයි.

    @ shan

    ඔන්න පෙත්ත කියා තියෙන්නෙ සිද්දිය. එහෙම කරන්න එතකොට හරි.

    @ peththa

    බොහොම ස්තූතී මචෝ ප්‍රතිචාරයට.

    [Reply]

  9. 9. KaniRockz Says:

    හපොයි shan. http://www.google.com එකේ search කරපන් Bittorrent කියල. ඒකෙන් Bittorrent සයිට් එක හම්බෙයි. ඒකෙන් Bittorrent සොෆ්ට්වෙයාර් එක බාගෙන Install කරන්න. ඊට පස්සෙ අර 15 kb file එක ඕපන් කරන්න. ඒක Bittorrent සොෆ්ට්වෙයාර් එකෙන් ඕපන් වෙලා ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී.

    [Reply]

  10. 10. shan__sanjeewa Says:

    ane mage moleeeeeeeeeeeeeeeeeee :D

    [Reply]

  11. 11. දම්මිකා Says:

    මෙන්න DVD RIP Copy
    http://www.mininova.org/tor/2830793

    [Reply]

  12. 12. prabathc Says:

    macho meka r5 release eka. meke quality eka dvdscr copy ekata wada hodai. eath DVDrip NEME..!

    [Reply]

  13. 13. Thilina Says:

    මෙන්න තියෙනවා ලින්ක් එකක්. මෙතන ස්ක්‍රීන් ෂොට්ස් හිටන් තියෙනවා. කොලිටිය හොදද කියලා බලලා කැමති කස්ටිය Ice Age 3 ෆිල්ම් එකම බාගන්න.

    [Reply]

  14. 14. Thilina Says:

    අප්පට සිරි ලින්ක් එක දාන්න බැරි වුනා. :) මෙන්න http://thepiratebay.org/torrent/5045715/Ice_Age_3_Dawn_Of_The_Dinosaurs_(2009)_DVDRip_XviD-MAX

    [Reply]

  15. 15. KaniRockz Says:

    @ දම්මිකා

    ගොඩක් ස්තූතී ටොරන්ට් එකට.

    @ prabathc

    ප්‍රතිචාරයට ගොඩක් ස්තූතී මචෝ.

    @ Thilina

    මචෝ මම දාල තියෙනනෙත් ඒ ටොරන්ට් එකම තමාද කොහෙද.

    Ice_Age_3_Dawn_Of_The_Dinosaurs_2009_DVDRip_XviD-MAX

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA