අගෝ 23
Line Break

Author: Yohan Kanishka (38 Articles)

ගොඩක් සතුටුයි… one month… කියල තිබුනට තවම මාසයක් ගියේ නැ…

අළුත් බ්ලොග් එකේ පළමු ලිපිය දැන්මෙ ජූලි 31 වෙනිද…

අද… අගෝස්තු 23… මගේ බ්ලොග් එකට ඕපන් වෙච්ච වාර ගනන 2000 පැනල…. කොච්චර නම් සතුටු දායක දෙයක්ද…

ගොඩක් අයගෙ බලාපොරොත්තුව… මේක…..

Image hosting by Free Image Hosting

ලිපි 15යි… ප්‍රතිචාර 111යි… මේ ලිපියත් දැන්මම… ලිපි 16යි… මෙච්චර දවස් මාත් එක්ක ඉදල… ප්‍රතිචාර ඉදිරිපත් කරල…

මාව දිරිමත් කල හැමෝටම ගොඩක් ස්තූතී… ප්‍රතිචාර ඉදිරිපත් කලේ නැතත්… බ්ලොග් එකට ඇවිත් හරි….

උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූති…. ඉදිරියටත් හැමෝම මාත් එක්ක ඉඳීවි කියල හිතනව…

හැමොටම ගොඩාක් ස්තූතී…

Popularity: 3% [?]

Post to Twitter

written by Yohan Kanishka


8 Responses to “one month… 2000++ Hits ….”

  1. 1. පොතේ ගුරා Says:

    අපෙන් සුබපැතුම් මචෝ.. :)

    [Reply]

  2. 2. Thilina Says:

    එළ එළ දිගටම ලියමු

    [Reply]

  3. 3. තමීර Says:

    අපෙනුත් සුබපැතුම්! දිගටම කරගෙන යා!

    [Reply]

  4. 4. KaniRockz Says:

    @ පොතේ ගුරා

    ගොඩක් ස්තූතී මචෝ….

    @ Thilina

    ගොඩක් ස්තූතී මචෝ…. අනිවා.. දිගටම ලියනව….

    @ තමීර

    ගොඩක් ස්තූතී මචෝ…

    [Reply]

  5. 5. ප්‍රවීන් ඉන්ද්‍රනාම Says:

    එල එල !
    මෙන්න මගෙනුත් සුබපැතුම් !

    [Reply]

  6. 6. Lasantha Bandara Says:

    Good work machan !!!

    [Reply]

  7. 7. අනූ Says:

    දිගටම ලියන්න.
    මගේ බ්ලොග් ලිවිලට දැං සෝඩා බෝතල් සංසිද්ධිය වෙලා තියෙන්නෙ..

    [Reply]

  8. 8. KaniRockz Says:

    @ ප්‍රවීන් ඉන්ද්‍රනාම, Lasantha Bandara, අනූ,

    ගොඩක් ස්තූතී ප්‍රතිචාර වලට….

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA