Online පරිගණක සඟරාවක් සිංහලෙන්. ( අදහසක්) සඳහා ප්‍රතිචාර

KaniRockz ගෙනි
@ නිලන්ත

ගොඩක් ස්තූතී  ප්‍රතිචාරයට.

@ මනුශාන්

ගොඩාක් ස්තූතී මචෝ… ගොඩක් අය උදවු කරයි. අපිට වැඩේ ලේසි වෙයි වගේ.

@ Gura

ගොඩක් ස්තූතී  ප්‍රතිචාරයට.

@ Chrishi

ගොඩක් ස්තූතී  ප්‍රතිචාරයට. හැමෝගෙම උදවු ඕන වෙනව මේ වගේ වැඩක් කරද්දි. ගොඩක් ස්තූතී.

@ සිංහ

බොහොම ස්තූතී  ඔයාගේ අදහසට. digit සඟරාව මම දැක්ක. ඒක දැක්කම මට තවත් හිතුන කොහොම හරි අපිටත් එකක් පටන් ගන්න පුළුවන් වේවි කියල.

සිංහ ගෙනි
මම පරිගනක වල තාක්ෂණික පැත්ත ගැන නම් වැඩිය දන්නෙ නෑ.  මම කිසිම දෙයක් ගැන ඉහලට දන්නෙ නෑ.  ඒත් මට ලියන්න පුලුවන්.  මම ඉස්සර සිංහල පරිගනක සඟරාවකට ලිපි සපයලා තියනවා.  ඒ දවස් වල මම කලේ ඉන්ටනෙට් එකෙන් තොරතුරු හොයලා සිංහලට පරිවර්තනය කරලා ලියන එක.  දැනුත් ඒක කරන්න පුලුවන්නෙ…  ඒත් මගෙ තියන අනිත් වැඩ කටයුතුත් එක්ක මට ලියන්න මාතෘකාවල් හොයන්න වෙලාවක් නෑ.  කවුරුහරි මාතෘකාවක් දුන්නොත් කරුනු හොයල ලියන්න නම් පුලුවන්…  කොහොමහරි කශ්ටිය එකතුවෙලා කරන්න පුලුවන්නම් වැඩේ නම් හරිම වටිනවා.  ඒක නෙවෙයි, දන්නවද http://www.digit.lk ගැන?  ඒකත් ඔය කියන විදිහේ එකක්…

Chrishi -- ක්‍රිෂි ගෙනි
ජාවා උදව්වක් ඔනෙ නම් කියන්න. හොඳට කරන්න ජය වේවා !!!

Gura ගෙනි
Godak hodai wade nam. Oyala hemotama suba pathanawa.

මනුශාන් ගෙනි
එළ එළ

අපිත් පුළුවන් විදියට සපොර්ට් කරන්නම්

නිලන්ත පියසිරි ගෙනි
මේ වැඩේ හොදයි. උදව්වට මාත් ඉන්නවා.