ටික දවසකට බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා. කොහොමෙන් කොහොම හරි ආවනෙ. මේ දවස් වල ගොඩක් දේවල් කරා.. සමහර දවස් වල නම් ගොඩක් දුකින් හිටියෙ..
අද වගේ.. හම්… ඒව ඉතින් හැමෝටම පොදු දෙයක්නෙ ඒකට කමක් නැ.. සියළු භාදක බිඳගෙන ඉදිරියටම යන්න කියල තමයි මගේ අක්ක මට කියල තියෙන්නෙ.. ඉතින් මල්ලිය එහෙම කරනව
ඒකෙන් මේකෙන් කියන්න ආව එකත් අමතක වෙනව..
Continue reading »
Popularity: 17% [?]

written by KaniRockz
\\ tags: FaceBook, KaniRockz ගේ සටහනේ මිතුරැ පිටුව, මිතුරැ පිටුව, මුනුපොතේ මිතුරැ පිටුවක්
ඔන්න ගොඩ දවසකින් වෙබ් අඩවි නිර්මාණය ගැන ලියන්න හිතුන. මේ ලියන්න මගේ ලිපි පෙළේ හතරවෙනි ලිපිය. කලින් ලියපු ලිපි හැමෝම බලන්න ඇති කියල හිතනව. හරි මම පොඩ්ඩක් කියන්නම්කො කලින් ලිපි ගැන. බලපු නැති අයත් ඇතිනෙ.
මෙහෙමයි පළවෙනි ලිපියෙන් පොඩි හැඳින්වීමක් කරා. මොනවද මේ HTML කොහෙමද ලියන්නෙ වගේ ඒව ටිකක් කිව. බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.
Basic HTML in Sinhala – Part 01
දෙවන ලිපියෙන් කරේ පොඩි උදාහරණයක් අරගෙන HTML Tag කිහිපයක් ගැන විස්ථර කරා.. ඒ අතරින් <head> </head> ටැග් එක, <body> </body> ටැග් එක, <title> </title> ටැග් එක ප්‍රධානයි.
බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.
Continue reading »
Popularity: 23% [?]

written by KaniRockz
\\ tags: Basic HTML in Sinhala, Sinhala, Tutorials, පරිගණක පාඩම්, වෙබ් අඩවි නිර්මාණය, සිංහලෙන් සරළව
ගොඩ දවසකින් මේ පැත්තෙ ආවෙ. කොහොමද ඉතින් කස්ටිය. හොඳින් ඇති කියල හිතනව. අපි නම ඉතින් Exam එහෙම ලියල ඉවරයිනෙ. ඉතින් පොඩි ට්‍රිප් එකක් ගියා. ඒකයි මේ පැත්තෙ එන්න බැරි උනේ.. කොහොම හරි පෙරේද තමයි ගෙදර ආවෙ.. ඊයෙ ඉතින් පොඩි විවේකයක් ගත්ත.. දැන් තමයි විස්ථරේ ලියන්න සෙට් උනේ..
කොහොම හරි අත්තටම හැමෝම ගිහින් බලන්න වටිනව.. මාර ලස්සන පැත්තක්.. හැබැයි ඉතින් අපේ පැති වගේ නෙවෙයි මාර රස්නයක් තියෙන්නෙ.. ඒත් ඉතින් බලන්න දේවල් ගොඩක් තියනව… එක දවසින් නම් ගිහින් එන්න අමාරැයි.. අපි නම් දවස් පහක් විතර හිටිය..
Continue reading »
Popularity: 11% [?]

written by KaniRockz
\\ tags: කන්තලේ, ත්‍රීකුණාමලය, සවාරියක්
අද මරැ වැඩක් සෙට් උනා.. හැමෝම දන්නවනේ නොකියා ආයතනයෙන් අපිට සිංහල phone වගයක් දිල තියනව කියල..
ඒව ඉතින් colour display phone එහෙම නෙවෙයිනෙ සාමාන්‍ය නොකියා 1100 වගේ phone.
අද මට, අක්ක ඔය phone එකක සිංහල SMS එකක් පෙන්නුව.. මටත් ඉතින් නිකන් ඉන්න බැහැනෙ..
මට හිතුන මේ සිංහල sms එක මගේ phone එකට එවාගෙන බලන්න මගෙත් වැඩද කියල.. මගේ තියෙන්නෙ සෝනි එරික්සන් k530i එක්කනෙ..
මම ඉතින් ඒකට සිංහල යුනිකේත ෆොන්ට් එක එහෙම දාගෙනනෙ ඉන්නෙ… කොහොම හරි මේ sms එක තිබුනෙ නොකියා 1200 phone එකක….
Continue reading »
Popularity: 26% [?]

written by KaniRockz
ගොඩ දවසකින් ලිපියක් ලියන්නෙ.. කොහෙද මේ තියන වැඩත් එක්ක ලිපි ලියන්න වෙලාවක් ලැබෙනවයි..
මොනව උනත් ලියන්න පුළුවන් ගොඩක් දේවල් තියනව….. ගොඩක් වැඩ කරල බැලුව…
හෙමින් සැරේ ටික ටික ලියන්නම්කො..
කරපු දේවල් වලින් හැමෝටම පේන දෙයක් තියනව…
හෙන ගේමක් දීල පොඩි තීම් කෑල්ලක් හොයා ගත්ත
මට නම් ඒක සෙට් වෙනව..
මාර ගති.. ඔයාලට කොහොමද දන්නෙ නැ.. මට ලස්සන උනාට වැඩක් නැහැනෙ අනිත් අයට පේන්න බැරි නම්…
මොකද මේක කියවන අයට ප්‍රිය මනාප විදියට තියෙන්න ඕනනෙ එයාල කැමති විදියට…
Continue reading »
Popularity: 5% [?]

written by KaniRockz
නවතම ප්‍රතිචාර