සිංහලෙන් SMS සඳහා ප්‍රතිචාර

Yohan Kanishka ගෙනි
මෙන්න මේකෙන් ලේසියෙන්ම සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්.. http://urlz.tk//4e මෙකේ “mama” කියල ටයිප් කරොත් “මම” කියල හැදෙනව. නිකන් කට්ටිය sms ගහනව වගේ.. ඒක ලේසි.. ඒත් ඉතින් සම්මත විජේසේකර යතුරු පුවරුව පුරුදු උනා නම් ඊට වැඩිය ලේසී.. හැබැයි ඉතින් එ‍ක ටික දවසක් ටයිප් කරල පුරුදු වෙන්න වෙනව.

Sham ගෙනි
Hi Malli,

How can i comment in Sinhala?

KaniRockz ගෙනි
email2sms (Txt2Msg) මඟින් sms යැවුවට ඒක වැඩ කරන්නෙ නැ.. ඉලක්කම් ගොඩකුයි.. සිම්බල් වගේකුයි එන්නෙ.. මමත් ඒක අද බැලුවෙ.. අක්ක මට කීව එහෙම එන්නෙ නැ කියල ඒකයි මම බැලුවෙ.. සමාවෙන්න ඕන එහෙම පුළුවන් වෙයි කියල ලීව්වට..

Yohan Kanishka ගෙනි
@ සහන්

මචෝ මේ ලිපිය බලන්න..

http://blog.ykani.info/2009/08/%e0%b6%a2%e0%b6%82%e0%b6%9c%e0%b6%b8-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b6%ae%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%af%e0%b7%8f%e0%b6%b4%e0%b7%94/

@ ushan

මචෝ LG ඒව නම් කොහොමද දන්නෙ නැ…

PHONE එකෙන් සිංහල කෙටිල්ල නම් මාර අමාරැයි තමා.. ඒත් ඉතින් මොනා කරන්නද…

@ NUWAN”s lane

මචෝ කේ.800 ට පුළුවන් දාන්න.. පොඩ්ඩක් මම දාපු හැටි තියන ලිපිය බලන්න…

හැමෝටම ගොඩක් ස්තූතී ප්‍රතිචාර වලට

NUWAN"s lane ගෙනි
නියම ක්‍රමයක්නේ.මමත් ඔය ගෑන ලිපි කීපයක්ම දෑක්කා.ඒත් මගේ කේ.800 දාන්න තේරෙන්නේ නෑ නොවෑ.