සැප් 02
Line Break

Author: Yohan Kanishka (38 Articles)

ගොඩ දවසකින් ලිපියක් ලියන්නෙ.. කොහෙද මේ තියන වැඩත් එක්ක ලිපි ලියන්න වෙලාවක් ලැබෙනවයි..

මොනව උනත් ලියන්න පුළුවන් ගොඩක් දේවල් තියනව….. ගොඩක් වැඩ කරල බැලුව…

හෙමින් සැරේ ටික ටික ලියන්නම්කො..

කරපු දේවල් වලින් හැමෝටම පේන දෙයක් තියනව… :)

හෙන ගේමක් දීල පොඩි තීම් කෑල්ලක් හොයා ගත්ත ;) මට නම් ඒක සෙට් වෙනව..

මාර ගති.. ඔයාලට කොහොමද දන්නෙ නැ.. මට ලස්සන උනාට වැඩක් නැහැනෙ අනිත් අයට පේන්න බැරි නම්…

මොකද මේක කියවන අයට ප්‍රිය මනාප විදියට තියෙන්න ඕනනෙ එයාල කැමති විදියට…

ඔයාලට කොහොමද කියල අදහස් දක්වන්නකො…

තව දෙයක් තියනව.. හෙඩිමෙ තියෙන්නෙ.. Blog එකේ පෙනුම වෙනස් වීම සහ මොබයිල් Blog එකක් ඇරඹිම කියලනෙ…

Blog එකේ පෙනුම වෙනස් වීම නම් කිව.. ඒ වගේම තව වැඩක් පටන් ගත්ත… ඒක තමයි මොබයිල් Blog එකක් ඇරඹිම…

වැඩේ නම් මරැ.. ඒක නිකන් ට්වීටර් වගේ… මම කරන ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් ඒකෙන්…

ඒකත් කරන්නෙ සිංහල යුනිකේත භාවිතයෙන්ම තමා… මේකත් බලලම ප්‍රතිචාරයක් දාල යන්නකො…

මෙන්න ලින්ක් එක http://m.kanirockz.co.cc

Popularity: 3% [?]

Post to Twitter

written by Yohan Kanishka


4 Responses to “Blog එකේ පෙනුම වෙනස් වීම සහ මොබයිල් Blog එකක් ඇරඹිම”

  1. 1. Harsh Says:

    මම නම් http://www.mofuse.com/ භාවිතා කරනව. පහසුයි.

    [Reply]

  2. 2. පොතේ ගුරා Says:

    තීම් එක නම් උප‍රිමයි මචන්..නියමයි!

    [Reply]

  3. 3. KaniRockz Says:

    @ Harsh

    ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට..

    @ පොතේ ගුරා

    ගොඩක් ස්තූතී මචෝ..

    [Reply]

  4. 4. මනුශාන් Says:

    එළ එළ

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA