සැප් 23
Line Break

Author: KaniRockz (32 Articles)

ටික දවසකට බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා. කොහොමෙන් කොහොම හරි ආවනෙ. මේ දවස් වල ගොඩක් දේවල් කරා.. සමහර දවස් වල නම් ගොඩක් දුකින් හිටියෙ.. :( අද වගේ.. හම්… ඒව ඉතින් හැමෝටම පොදු දෙයක්නෙ ඒකට කමක් නැ.. සියළු භාදක බිඳගෙන ඉදිරියටම යන්න කියල තමයි මගේ අක්ක මට කියල තියෙන්නෙ.. ඉතින් මල්ලිය එහෙම කරනව :) ඒකෙන් මේකෙන් කියන්න ආව එකත් අමතක වෙනව..

ඔන්න හැමොටම කියන්ඩ ඕන මමත් මගේ සටහන වෙනුවෙන් මුනුපොතේ මිතුරැ පිටුවක් ( ඒ කියන්නෙ Fans Page එකක් හරිද :P ) ආරම්භ කරා..  කියන්ඩත් සතුටුයි දැනටමත් 20ක් විතර එකතු වෙලා.. :) ඒ කියන්නෙ මගේ සටහන කියවන්නත් අය ඉන්නව නේ… :P මගේ බ්ලොග් එක කියවන හැමොටම සුහද ආරාධනයක්! එන්න KaniRockz ගේ සටහනේ මිතුරැ පිටුවට එකතු වෙන්න..

ඔයාල බ්ලොග් එකට ආවම දකුනෙන් පේනව නේද ඒක.. එතනින් එකතු වෙන්නත් පුළුවන්.. නැත්තම් මෙන්න මිතුරැ පිටුවට ලින්ක් එක.. මෙතන කොටල මගේ සටහනේ මූනුපොතේ මිතුරැ පිටුවට එකතු වෙන්න!
ගොඩක් ස්තූතී!

Popularity: 26% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

written by KaniRockz \\ tags: , , ,


3 Responses to “KaniRockz ගේ සටහන On FaceBook!”

  1. 1. දුකා Says:

    ඔන්න මමත් එකතු වුනා මලේ . . !

    [Reply]

  2. 2. KaniRockz Says:

    ගොඩක් ස්තූතී අයියේ.. ගොඩක් සතුටුයි.. දැන් නම් 35ක් විතර ඉන්නව.. :)

    [Reply]

  3. 3. දර්ශන Says:

    ඔන්න මාත් සැට් උනෝ……

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes