නොවැ 01
Line Break

Author: KaniRockz (32 Articles)

කොහොමද ඉතින් කස්ටිය… ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තෙ ආව.. වැඩ ගොඩයි.. කියන්න දේවලුත් ගොඩක් තියනව.. බලන්නකො මොනිටරෙත් අප්සට් ගියා.. ඇන්නම් එච්චර අවුලක් නැ.. අහ් බ්ලොග් එකේ පොඩි වෙනසක් කලා.. ඔයාලට පේනව ඇති සමහර විට.. අර යටින් වැටුන community bar එක මතකද? මම ඒක අයින් කරා.. ඒක ලෝඩ් වෙන්නත් ටික වෙලාවක් යනව.. මට හිතෙන විදියට නම් ඒකෙන් ප්‍රයෝජනයක් නම් තිබුනෙ නැ.. ඔයාලට ඒක ප්‍රයෝජනවත් උනාද? මට නම් එහෙම කියල විශේෂ දේකට ඒක ඔන උනේ නැහැ.. කොහොම හරි ඒක ඔයාලට වැදගත් නම් කියන්නකො.. ආපහු ඒක දාන්නම්.. :)

ඔය සේරම දේවල් අස්සෙ මුණූ පොතේ මිතුරැ පිටුවත් නැගලම යනව.. දැන් මේ ලිපිය ලියන වෙලාව වෙනකොට මිතුරන් 161ක් හිටිය.. කොහොමද හිතට දැනෙන සතුට.. ඒක කියල නිම කරන්න බැ.. මූණ පොතේ මිතුරැ පිටුවට එකතු වෙච්ච ඔය හැමෝටම ගොඩක් ස්තූතී.. ඇත්තටම සිංහල බ්ලොග්කරණයට යොමු වෙලා ටික දවසකින් ගොඩක් යාළුවො හමුබුනා.. ඇත්තටම ගොඩක් සතුටුයි..  හම්.. තව දෙයක්.. මතකද මම ලියාගෙන යනව වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ  ලිපි පෙළක්.. ඔයාලට මොකද ඒ ගැන හිතෙන්නෙ.. ඒ ගැනත් ඔයාලගෙ අදහස් බලා පොරොත්තු වෙනව..

තව මට සතුටුදායක දේකුත් වෙලා.. :) මෙච්චර කල් මගේ බ්ලොග් එකේ Google Page Rank තිබුනෙ බිංදුවයි කියල :( ඒත් දැන් ඒක එකක් වෙලා.. ගොඩක් සතුටුයි.. ඔන්න ඒකත් මම බ්ලොග් එකේම පැත්තකින් දැන්ම..

ඔය සේරටම වැඩිය ලොකු වැඩක් මේ දවස් වල කරනව.. හිතපු තරම් නම් ලේසි නැ වගේ.. ඒත් ඉතින් අවුලක් නැ කොහොම හරි කරනව.. ඒකත් ලඟදිම ඔයාලට බලා ගන්න පුළුවන් වේවි… හම්.. ඒක දැන්ම කියන එක හරි නැ.. ඉවර උන ගමන්ම කියන්නම්කො..

ඔයාලට හිතෙන දෙයකුත් පල්ලෙහයින් ලියල යන්න..

Popularity: 51% [?]

ඔයාලට මගේ ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් යාළුවන්ටත් කියන්න. ඒක මට කරන ලොකු උදවුවක් වේවි.
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • email
  • Live
  • MySpace
  • PDF
  • Ping.fm
  • RSS
  • StumbleUpon
  • Twitter
  • Yahoo! Bookmarks

written by KaniRockz \\ tags: , , ,


3 Responses to “ගොඩ දවසකින් එක එක දේවල්”

  1. 1. KaniRockz Says:

    කාටවත්ම මුකුත් හිතෙන්නෙ නැද්ද ?

    [Reply]

  2. 2. වැප් Says:

    මට හිතුනා ………………………………..

    [Reply]

  3. 3. උෂාන් Says:

    ෂ එලනේ පේජ් රැන්ක් එක……. තවත් ලියන්න ජයවේවා!!!

    [Reply]

Leave a Reply


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes