ජන 18

අද මේ ලිපිය ලියන්න උනේ පොඩි ගැටළුවක් මතු වෙච්ච නිසයි.. මේකයි වෙලා තියෙන්නෙ.. ඔයාලට මගේ බ්ලොග් එකෙන් එන ඊමේල් ස්පෑම් ෆෝල්ඩර් එතට යනව කියල මට ගොඩක් අය කීව.. ඒක නිසා කරැණාකරල ඒක පොඩ්ඩක් බලල not spam කරන ලෙස ඉල්ලනව.. මට මතකයි ඉන්ද්‍රනාම අයියටත්  මේකම උනා.. මොකක් හරි ගැටළුවක් ඇති.. ඒක නිසා පොඩ්ඩක් බලල not spam කරන්න.. ගොඩක් ස්තූතී.

Popularity: 19% [?]


written by KaniRockz

ජන 06

ඔන්න මම අද ලියන්න හදන දේ නම් ගොඩක් අයට වැදගත් වේවි කියල හිතනව.. ඔයාලට හෙඩිම පේනවනෙ.. ඒකෙ තියන විදියට මම අද කියන්න හදන්නෙ Wordpress භාවිතා කරල blog එකක් සාදා ගන්නා ආකාරය.. මේක මට ලියන්න හිතුනෙ ගොඩක් යාළුවො මගෙන් ඇහුව කොහොමද හදන්නෙ කියල.. තව සමහරැ කීව අනේ මට ඔය බ්ලොග් කියන ඒව තේරෙන්න නැහැ කියල.. හැමෝටම දැන ගන්න මම අද ලියන්නම් Wordpress වලින්  blog එකක් හදන හැටි..

Continue reading »

Popularity: 100% [?]


written by KaniRockz \\ tags: , , , , ,

ජන 01

ඔන්න 2009 වසර අවසාන වෙලා 2010 වසරත් ආව.. කොහොමද ඉතින්.. ලැබුවා වු නව වසර සියළු දෙනාට සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියළු කරන කියන, සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. කවුරැ මොනව කීවත් හැමෝගෙම පොදු අපේක්ෂාව සතුටින් ඉන්න එකනෙ.. ඒක ඉතින් එසේම වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව..

Continue reading »

Popularity: 28% [?]


written by KaniRockz \\ tags: , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes