|
ජන
01
|
Author: KaniRockz (33 Articles)
ඔන්න 2009 වසර අවසාන වෙලා 2010 වසරත් ආව.. කොහොමද ඉතින්.. ලැබුවා වු නව වසර සියළු දෙනාට සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියළු කරන කියන, සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. කවුරැ මොනව කීවත් හැමෝගෙම පොදු අපේක්ෂාව සතුටින් ඉන්න එකනෙ.. ඒක ඉතින් එසේම වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව..
අද මම ගොඩාක් විශේෂ දෙයක් කරන්න හිටියෙ.. ඒත නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඒක කල් දාන්න උනා
සමහර අය නම් දන්නව ඒ මොකක් ද කියල.. මොනව කරන්නද ඉතින්.. අපි බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයිනෙ වෙන්නෙ.. කමක් නැ.. සේරම දේවල් අපේ හොඳට කියල හිතල වැඩ කරන එක් තමයි ලොකුම දේ.. එතකොට කොහොම හරි අපි දන්නෙම නැතුව අපේ ඉලක්කයට ලඟා වෙන්න පුළුවන්..
මේ වෙලාවෙ මාත් එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තූතී වෙනව.. අදට බ්ලොග් එකේ හිට්ස් 5045 යි.. ගොඩක් සතුටුයි.. දැනට මම ලිපි 27ක් ලියල තියනව.. මේකත් එක්ක ලිපි 28යි.. ඒ වගේම හැමොගෙන්ම ලැබුණු ප්‍රතිචාර 190ක් තියනව. . හරියටම මාස පහයි.. හැබැයි මම බ්ලොග් ලියන්න පටන් ගෙන නම් ගොඩක් කල්.. ඒත් මට මගේ පරණ බ්ලොග් එකේ ලිපි එකක් වත් මේකට ගන්න බැරි උනා.. දැන් ඒක වැඩ කරන්නෙත් නැ.. මොකද ඒක host කරල තිබුනෙ free hosting එකක.. ඒක දැන් ඉවරයිනේ.. කොහොම හරි මේච්චර කාලයක් මාත් එක්ක ඉඳල මට උදවු කරපු හැමෝටම මම ගොඩක් ස්තූතී වෙනව.. ඒ වගේම ප්‍රතිචාර දාල මාව දිරිමත් කරපු අයටත් ගොඩක් ස්තූතී.. ප්‍රතිචාර නොදැන්මත් මගේ බ්ලොග් එක බලන්න එන හැමෝටම ගොඩක් ස්තූතී.. ඒ වගේම මේ අළුත් අවුරැද්දෙත් හැමෝම මාත් එක්ක ඉඳීවි කියල සිතනව.. හැමෝටම ගොඩක් ස්තූතී.. අළුත් අවුරැද්දෙ.. අළුත් වැඩ ටිකක් ලඟදිම බලාපොරොත්තු වෙන්න පුළුවන්..
හැමෝටම ගොඩක් ස්තූතී!
Popularity: 40% [?]

ජනවාරි 1st, 2010 at ප.ව. 6:11
මොකක්ද බන් උඹ අද කරන්න හිටියෙ,සයිට් එක දාන්නද
ඉක්මනින්ම එකෙන්ම.කොම් හොස්ට් කරන්න පුලුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා මලයෝ….
[Reply]
KaniRockz Reply:
ජනවාරි 6th, 2010 at ප.ව. 8:53
ගොඩක් ස්තූතී සම්පත් අයියේ..
[Reply]
ජනවාරි 1st, 2010 at ප.ව. 11:16
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ. වැඩේ අවුල් උනාට ඔයා අවුල් වෙන්න එපා.
දිගටම ලියහන් මචෝ අපි බලන් ඉන්නවා.
[Reply]
KaniRockz Reply:
ජනවාරි 6th, 2010 at ප.ව. 8:54
අයියේ ගොඩක් ස්තූතී ප්‍රතිචාරයට.. අනිවා දිගටම ලියනව
[Reply]
ජනවාරි 2nd, 2010 at පෙ.ව. 9:00
Elakiri mallo digatama karagena yanna……
Araka gena aulak ganna epa….. Karadara enneth kiala nemene….
Thawa tikak hondata eka karala present karannako.
Wish u all the best.
[Reply]
KaniRockz Reply:
ජනවාරි 6th, 2010 at ප.ව. 8:55
ගොඩක් ස්තූතී අයියෙ ප්‍රතිචාරයට..
[Reply]