ඔන්න මම WordPress වලින් blog එකක් හදමු – තෙවන කොටසත් අද ඉදිරිපත් කරනව.. අද කොටසනම් ගොඩාක් වැදගත් කොටසක්.. අද මම Wampserver එක ගැන අවශ්‍ය කරුණු ටික කියන්නම්…. මම හිතනව ඔයාල හැමෝම පළමු කොටස සහ දෙවන කොටස කියවන්න ඇති කියල.. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් බලල එන්න.. ඒවත් වැදගත් වේවි..
හරි.. මම දෙවනි ලිපියෙ කීව විදියට WAMP server එක ස්ථාපනය කර ගන්න ඇති කියල හිතනව.. ඒක කරේ නැත්තම් දෙවන කොටස කියවන්න.. ඒකෙ තියනව කොහොමද කරන්නෙ කියල.. ඒකෙ මොකක් හරි ගැටළුවක් තියනව නම් comment එකක් දාල අහන්න.. මම තවත් පැහැදිලි කරන්නම්.
Continue reading »
Popularity: 54% [?]
written by Yohan Kanishka
\\ tags: blog, Sinhala, Tutorials, Wordpress වලින් blog එකක් හදමු, පරිගණක පාඩම්, වර්ඩ්ප්‍රෙස්, වෙබ් අඩවි නිර්මාණය, සිංහලෙන් සරළව
ඔයාල හැමෝටම මතකයිනෙ මම කලින් WordPress වලින් blog එකක් හදමු – පළමු කොටස ලිපියක් ලීව.. ඔන්න දැන් ඒකෙ දෙවනි කොටස ඉදිරිපත් කරන්න තමයි යන්නෙ.. මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනව ලිපිය ලියන්න පරක්කු වෙච්ච එක ගැන.. හරි.. කවුරැ හරි කෙනෙක් පළමු ලිපිය කියෙවුවෙ නැත්තම් මෙන්න මෙතනින් ඒක කියවල එන්න. හරි වැඩි කථා නැතිව මම වැඩේ කියන්නම්.. අද මම කියන්න යන්නෙ වෙබ් සර්වර් එකක් අපේ පරිගණකයේ පිහිටුවා ගන්නෙ කොහොමද කියල..
Continue reading »
Popularity: 49% [?]
written by Yohan Kanishka
\\ tags: Tips, Tricks, Tutorials, WAMP server, පරිගණක පාඩම්, වර්ඩ්ප්‍රෙස්, වෙබ් අඩවි නිර්මාණය, වෙබ් අඩවි නිරිමාණය, සිංහලෙන් සරළව
වැඩිපුරම අදහස් ඈති