ඔක් 26
Line Break

Author: Yohan Kanishka (38 Articles)

ම්ම්.. කොහොමද ඉතින් ? කස්ටියම හොඳින් ඇති කියා සිතමි :P   ඔන්න මාස හතක පමණ දිගු නිහැඬියාවකට පසුව ලියන පළමු ලිපිය. කට්ටියට ඉතින් මතකද දන්නෙත් නැ.. ම්ම්.. ඒ දවස් වල නම් ඉතින් පොඩි එකා.. ටීන් ටීන් ගගා හිටියෙ.. ඔන්න දැන් නම් ටීන් ටීන් නැහැ පසුගිය දවසක ටීන් ඉවත් වී ටි විය ;) හරි හරි අන්ඩර දෙමළ ඕන නෑ.. ඔය කියන්නෙ නයින්ටීන් කොල්ලට ටුවෙන්ටි උනා කියලනෙ.. අළුත් දේවල් නම් ගොඩක් තියනව ලියන්න.. මේ දවස් වල පොඩි වැඩකුත් කරගෙන යනව.. ඒක ගැනත් ලියන්නම් ලඟදිම. දැනට නවතින්නම්. ඔන්න ඉතින් ඉස්සර වගේම මගේ බ්ලොග් එක පැත්තෙ කට්ටිය ඇවිත් ඔයාලගෙ අදහස්, ගැටළු, යෝජනා එහෙම ඉදිරි පත් කරාවි කියල සිතමි. එහෙනම් දැනුම, විනොදය සහ බොහෝ දේ සමඟින් ඊලඟ ලිපියෙන් හමු වෙමු. ඔබට ජය!

Be Sociable, Share!

Post to Twitter

written by Yohan Kanishka \\ tags:

One Ping to “I’m Back Again”

  1. SBU හමුව සහ එක එක දේවල් » KaniRockz ගේ සටහන Says:

    [...] I’m Back Again [...]


2 Responses to “I’m Back Again”

  1. 1. dedunu Says:

    නියම සයිට් එක ඔබට ජය !

    [Reply]

    KaniRockz Reply:

    ස්තූතී ඔබේ ප්‍රතිචාරයට! :)

    [Reply]

Leave a Reply


Get Adobe Flash player