දෙසැ 26

අද නම් මහ එපාම කරපු දවසකි.. දැන් නම් කම්මැලි කමේ උපරිමයට ඇවිත්.. උදේ පහට විතර නැගිටල ඇදෙන් බැස්ස මම පුටු සැටියට වී තවත් ටික වෙලාවක් ඉඳල තමා දවසේ සාමාන්‍ය වැඩ පටන් ගත්තෙ.. ඊට පස්සෙ ඉතින් කරන්න දේකුත් නැති කමින් ඊයෙ ඇක්ටිවු කරපු weekly Delight එකත් ඉතුරු තිබුන නිසා මුණු පොත පැත්තෙ රවුමක් දැන්ම.. ( කෙහෙද පැකේජ් එක කපල නෙව ඒකත් ‍‍‍ගෙවන්න ඕන ) දැන් ඉතින් කරන්න දේකුත් නැ.. නිදාගන්න හැදුවත් නින්ද යන්නෙත් නෑ.. අන්න ඒක නිසා තමා ලිපියක් වත් ලියන්න ඕන කියල හිතල වාඩි උනේ :P කොහොම හරි  I’m Back again ලිපිය පල කලේ මීට මාස දෙකකට පෙරය..  කොහෙද, ලියනව කියල හිටියට මුකුත් ලියන්න හම්බෙන්නෙ නැහැ නෙව. කොහොම හරි බාගෙට ලියූ ලිපි  දෙකක් තවමත් Drafts වල තියනව.. ඒවත් කොහොම හරි සම්පූර්ණ කරල පළකරන්න ඕන..

Continue reading »

Popularity: 24% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes