පෙබ 02

මෙච්චර කල් මෙලෝ මගුලක් ලිව්වෙ නැති මට අද අළුත් වැඩක් සෙට් උනි… කතා නායකය උබුන්ටුය මමද ඒ සදහා නොගැලපෙනවාම නොවන අතර අර මොකක් එකක් මගේ හිතට ඈතුල් උනි…. ඉතින් අර මොකක්ද එක හින්දම මම නැතිව උබුන්ටු සදහා අවස්ථාව දුන්නෙමි. මේ ලියන්නේ ඒ රසබර කාතාවයි..

උබුන්ටු ගැන කොහොම හිතක් පහල වූවාද කියා මට නම් නිච්චියන් නැත.. කෙසේ වෙතත් ඊයේ උ​දේ වන විට ජනෙල් මකා හෝ උබුන්ටු දැමිය යුතුය යන හිත මගේ හිතේ තිබුණි.. පොඩි බයකුත් තිබුනෙ නැතුවාම නොවේ.. ඒත් හිතපු තරම් යකා කළු නැතිය.. උබුන්ටුත් එළය.. මං වගේම හැඩය ( දැන් ඉතින් මොකෙන් මොක වෙයිද දන්නෙ නෑ :D ) දගකාරය.. කියන්ට වචනද නැති හැඩය.. මට හිතෙන විදියට ඔබත් දමා බැලිය යුතුමය.. උබුන්ටු වලින් ජනෙල් වැසීමට උවද පුළුවන් හැඩය.. මේ දමා ඈති රූපයද උබුන්ටු මතදීම පිංතූර දෙකක් එකතු කර බො​හොම අමාරුවෙන් සෑදූ බව කියන්නෙ මහත් ආඩම්බරයෙන්ය.. :D ( මෙහෙම ලීවා දැන් ඈතිය :D )

Continue reading »

Popularity: 33% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes