ජූලි 19
Line Break

Author: Yohan Kanishka (38 Articles)

 

 

මේ මේ දන්නවාද වැඩක්…

මොකක්ද?

කවිමඩුවක් තියෙනවාලු නේද?

නෑ කොහෙද තියෙන්නේ?

ඔන්ලයින්..

සිරාවට…

ඔව් ඔව් ලාංකීය සිතුවිලි කවිමඩුව දෙවැනි පාරට කරන්නේ..

ආ මට මතකයි, කලින්පාර එකට යන්න බැරි උනා මට, එල වැඩක් නේ…

ඔව් ඔව් එහෙනම් මේ පාර එකට යමු.

අනිවා යමු.

එහෙනම් දන්නා කියන කස්ටියට කියන්න මේ මාසේ 29,30,31කවිමඩුවට ගොඩ වෙන්න කියලා..

අනිවා කියන්නම්..

එහෙනම් එදාට සෙට් වෙමු…..

 

හසී අක්කාගේ බ්ලොග් එකෙන් හොරකම් කර පලකරන ලදී :D

Be Sociable, Share!

Post to Twitter

written by Yohan Kanishka \\ tags: ,


7 Responses to “~ කවී මඩුවක් තියෙනවාලු ~”

  1. 1. හසී Says:

    මමත් එනවා මඩ ගහන්න… :)

    [Reply]

  2. 2. නචියා Says:

    කණියා පෝස්ට් එකක් ලියලා…………..

    [Reply]

  3. 3. නචියා Says:

    කණියා පෝස්ට් එකක් දාලා……..

    [Reply]

    Yohan Kanishka Reply:

    අන්න මේක තමා හරි එක :D

    [Reply]

  4. 4. සහෝධරයා Says:

    එහෙනම් එදාට හම්බෙමු.. අපේ නෑ නේ ඔය මඩ :D

    [Reply]

  5. 5. Nadun Says:

    Kanishka Ayya mama ada Oyage Blog akata goda wadune.. Mama Wp.org walin Blog 1k hadanwa.. Bt

    “WordPress වලින් blog එකක් හදමු – තෙවන කොටස”
    kisima Photo 1k Penne naha.. Ane aka Pahadiliwa Ayith Upload karanna.. Godak Sthuthiyy….Ayya Ikmanata karala denna..

    [Reply]

  6. 6. Amy Says:

    online kavi maduwa- honda wadak….

    [Reply]

Leave a Reply


Get Adobe Flash player