අගෝ 02

අළුත් බ්ලොග් එකේ දෙවනි ලිපිය. අද නම් ගොඩක් දුක හිතුත දවසක්.. ඔහොම තමයි ඉතින් ජීවිතේ. මොනව කරන්නද. හරි හරි ඒව පැත්තකින් තියමුකො. ඒක ගැන කිවුවොත් මගේ දුක මම පිටු ගණන් ලියයි. ඒව පස්සෙ කරමු දැන ලියන්න හදපු එක කියන්නම්කො. හැමොම දන්නවනෙ Zip File එහෙ‍ම. ඒව ඉතින් Unzip කර ගන්න pc  එකට දාල winzip හරි winrar හරි වගේ මෘදුකාංගයකින් Unzip කර ගන්න ඔනනෙ. ම‍ම නම් පාව්ච්චි කරන්නෙ winrar. එත් ජංගම දුරකථනය‍ට බා ගන්න Zip File එක්ක ඒකෙ තියාගෙනම Unzip කර ගන්න තිබුනොත් කොහොමද. ඔහොම එකක් හොයද්දි මට හම්බුනා මෙන්න මේ Mobile Zip Manager එක. java වලින් හදල තියෙන්නෙ ඔයාගත් ජංගම දුරකථනය‍ට දාගෙන බලන්නකො. ගොඩක් වැදගත් වේවි කියල හිතනව.

Mobile Zip Manager බා ගන්න මෙතන කොටන්න. පොඩි අවුලකට තියෙන්නෙ මේකත් pc  එකට දාල Unzip කර ගන්න හොඳේ.  icon smile  Mobile Zip Manager

Popularity: 10% [?]

Post to Twitter

written by KaniRockz


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes