සැප් 02

අද මරැ වැඩක් සෙට් උනා.. හැමෝම දන්නවනේ නොකියා ආයතනයෙන් අපිට සිංහල phone වගයක් දිල තියනව කියල..

ඒව ඉතින් colour display phone එහෙම නෙවෙයිනෙ සාමාන්‍ය නොකියා 1100 වගේ phone.

අද මට, අක්ක ඔය phone එකක සිංහල SMS එකක් පෙන්නුව.. මටත් ඉතින් නිකන් ඉන්න බැහැනෙ..

මට හිතුන මේ සිංහල sms එක මගේ phone එකට එවාගෙන බලන්න මගෙත් වැඩද කියල.. මගේ තියෙන්නෙ සෝනි එරික්සන් k530i එක්කනෙ..

මම ඉතින් ඒකට සිංහල යුනිකේත ෆොන්ට් එක එහෙම දාගෙන‍නෙ ඉන්නෙ… කොහොම හරි මේ sms එක තිබුනෙ නොකියා 1200 phone එකක….

Continue reading »

Popularity: 22% [?]

Post to Twitter

written by Yohan Kanishka

අගෝ 21

කලින් ලිපියෙන් කිවුවනෙ කොහොමද සිංහල යුනිකේත දා ගත්තෙ කියල…

දාගෙන සිංහල අඩවි බලන්න නම් පුළුවන්… ඒත ඉතින් සිංහලෙන්ම අදහසක් දෙන්න ඕන උනොත් කොහොමද ටයිප් තරන්නෙ…

ඒක ලොකු ගැටළුවක්…

අද මම කියන්නම්කො කොහොමද යුනිකේත දාපු ජංගම දුරකථනයෙන් සිංහලෙන් ටයිප් කරන්නෙ කියල…
මේ අදහස ආවෙ මට නම් නෙවෙයි… මුලින්ම ස්තූති වෙන්න ඕන මගේ පරණ බ්ලොග් එකේ අදහස් දක්වපු සම්පත්ට…

ඒයාගෙ තමයි මේ අදහස මම ඉතින් කරල බැලුව…

Continue reading »

Popularity: 15% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , ,

අගෝ 20

මගේ කලින් ලිපියෙන් මම කීවනෙ මගේ blog එක දැන් ජංගම දුරකථනයෙනුත් බලන්න පුළුවන්… කියල…
කොහොම හරි ඒ වැඩෙත් ගොඩ.. ප්‍රශ්නෙකට තියෙන්නෙ කොහොමද සිංහලෙන් ටයිප් කරන්නෙ කියල….

ඒකටත් මොකක් හරි කරන්න ඕන…..

හරි ඊට කලින් අහල තිබ්බනෙ කොහොමද ජංගම දුරකථනයට සිංහල  දැන්මෙ කියල…

මෙන්න මෙහෙමයි මගේ ජංගම දුරකථනයට මම සිංහල දැන්මෙ…

මුලින්ම කියන්න ඕන මගේ තියෙන්නෙ සෝනි එරික්සන් k530i ජංගම දුරකථනයක්… ඒකට තමයි මම සිංහල දැන්මෙ..
මේකට මම භාවිතා කරේ විස්ට සමග එන ඉස්කොල පොත කියන යුනිකේත ෆොන්ට් එක…

Continue reading »

Popularity: 27% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA