නොවැ 01

කොහොමද ඉතින් කස්ටිය… ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තෙ ආව.. වැඩ ගොඩයි.. කියන්න දේවලුත් ගොඩක් තියනව.. බලන්නකො මොනිටරෙත් අප්සට් ගියා.. ඇන්නම් එච්චර අවුලක් නැ.. අහ් බ්ලොග් එකේ පොඩි වෙනසක් කලා.. ඔයාලට පේනව ඇති සමහර විට.. අර යටින් වැටුන community bar එක මතකද? මම ඒක අයින් කරා.. ඒක ලෝඩ් වෙන්නත් ටික වෙලාවක් යනව.. මට හිතෙන විදියට නම් ඒකෙන් ප්‍රයෝජනයක් නම් තිබුනෙ නැ.. ඔයාලට ඒක ප්‍රයෝජනවත් උනාද? මට නම් එහෙම කියල විශේෂ දේකට ඒක ඔන උනේ නැහැ.. කොහොම හරි ඒක ඔයාලට වැදගත් නම් කියන්නකො.. ආපහු ඒක දාන්නම්.. icon smile  ගොඩ දවසකින් එක එක දේවල්

Continue reading »

Popularity: 31% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes