පෙබ 15

ඔන්න මම Wordpress වලින් blog එකක් හදමු – තෙවන කොටසත් අද ඉදිරිපත් කරනව.. අද කොටසනම් ගොඩාක් වැදගත් කොටසක්.. අද මම Wampserver එක ගැන අවශ්‍ය කරුණු ටික කියන්නම්…. මම හිතනව ‍ඔයාල හැමෝම පළමු කො‍ටස සහ දෙවන කොටස කියවන්න ඇති කියල.. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් බලල එන්න.. ඒවත් වැදගත් වේවි..

හරි.. මම දෙවනි ලිපියෙ කීව විදියට WAMP server එක ස්ථාපනය කර ගන්න ඇති කියල හිතනව.. ඒක කරේ නැත්තම් දෙවන කොටස කියවන්න.. ඒකෙ තියනව කොහොමද කරන්නෙ කියල.. ඒකෙ මොකක් හරි ගැටළුවක් තියනව නම් comment එකක් දාල අහන්න.. මම තවත් පැහැදිලි කරන්නම්.

Continue reading »

Popularity: 63% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , ,

ජන 06

ඔන්න මම අද ලියන්න හදන දේ නම් ගොඩක් අයට වැදගත් වේවි කියල හිතනව.. ඔයාලට හෙඩිම පේනවනෙ.. ඒකෙ තියන විදියට මම අද කියන්න හදන්නෙ Wordpress භාවිතා කරල blog එකක් සාදා ගන්නා ආකාරය.. මේක මට ලියන්න හිතුනෙ ගොඩක් යාළුවො මගෙන් ඇහුව කොහොමද හදන්නෙ කියල.. තව සමහරැ කීව අනේ මට ඔය බ්ලොග් කියන ඒව තේරෙන්න නැහැ කියල.. හැමෝටම දැන ගන්න මම අද ලියන්නම් Wordpress වලින්  blog එකක් හදන හැටි..

Continue reading »

Popularity: 100% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , ,

අගෝ 19

ඉන්න ගමන් මට හිතුන මේ blog තියන වැඩකැලි ටිකක් අඩු වෙලා..  ජංගම දුරකථන වලත් පහසුවෙන් බලන්න පුළුවන් වෙන්න හදා ගන්න මොකක් හරි කරන්න..

සිරිතක් විදියට දන්නැති මොනා හරි ලැබුනොත් කෙලින්ම දුවන්නෙ ගූගල් අයිය ගාවට..

ඉතින් මම මේකත් ගූගල් අයියගෙන් ඇහුව icon smile  මගේ blog එක දැන් ජංගම දුරකථනයෙනුත් බලන්න පුළුවන්…. අහන පරක්කුව විතරයි wordpress-mobile-plugin එක්කුත් හොයල දුන්න..

සංතෝෂේ බෑ…. පොඩ්ඩක් ඉතින් අත පත ගාල ඒකත් හදා ගත්ත… ටෙස් කොරල බලන්නත් ඕතනෙ…

මම ඉතින් ජංගම දුරකථනයත් අතට අරගෙන දුරකථනයේ Browser එකෙන්… http://blog.kanirockz.co.cc කියල ගහල බලාගෙන හිටිය…

එලටම වැඩ… ( කලින් සිංහල යුනිකෝඩ් ෆොන්ට් ජංගම දුරකථනයට දාල තිබුනෙ. )

Continue reading »

Popularity: 8% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes