ජන 06

ඔන්න මම අද ලියන්න හදන දේ නම් ගොඩක් අයට වැදගත් වේවි කියල හිතනව.. ඔයාලට හෙඩිම පේනවනෙ.. ඒකෙ තියන විදියට මම අද කියන්න හදන්නෙ WordPress භාවිතා කරල blog එකක් සාදා ගන්නා ආකාරය.. මේක මට ලියන්න හිතුනෙ ගොඩක් යාළුවො මගෙන් ඇහුව කොහොමද හදන්නෙ කියල.. තව සමහරැ කීව අනේ මට ඔය බ්ලොග් කියන ඒව තේරෙන්න නැහැ කියල.. හැමෝටම දැන ගන්න මම අද ලියන්නම් WordPress වලින්  blog එකක් හදන හැටි..

Continue reading »

Popularity: 55% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA