මාර්තු 18

Wordpress වලින් blog එකක් හදමු  අවසන් කොටස අද මම ඉදිරිපත් කරනව.. මුලින්ම කියන්න ඕන මේ කොටසෙ භාගයක් විතර ලියල ටික දවසක්ම Drafts වල තිබන.. අද තමයි සම්පුර්ණ කරල ප්‍රකාශයට පත් කරන්න පුළුවන් උනේ.. සිදු වූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනව.. icon smile  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස

හරි ඔයාල හැමෝම මේ ලිපි පෙලේ පළමු කොටස, දෙවන කො‍ටස සහ තෙවන කොටස යන ලිපි තුනම හොඳින් පරිහරණය කරල දැනුමක් ලබාගෙන ඇති.. කවුරැ හරි ඒව බැලුවෙ නැත්තම් මුලින්ම ඒ ලිපි බලල එන්න.. ඒක පහසුවක් වේවි.. මොකද ඒ ලිපි වල මුලික දැනුමක් දීල තියනව.. අද ඒ සියල්ල භාවිතයෙන් අපි Wordpress වලින් බ්ලොග් එකක් හදමු…

මගේ පළමු ලිපියෙන් සඳහන් වෙච්ච විදියට ඔයාල Wordpress ( සිංහල සංස්කරණය ) ඔයාලගෙ පරිගණකයට භාගත කරගන්න ඇති.. හරි ඔන්න මමත් දැන් නවතම සංස්කරණය පරිගණකයට භාගත කරගත්ත. wp  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස ඔයාල හැමේටම පේනවනෙ ඒක zip කරල තියෙන්නෙ.. ඒක unzip කරල කරල අපි වැඩේ පටාන් ගමු. icon smile  Wordpress වලින් blog එකක් හදමු – අවසන් කොටස   ඔයාලට මතක ඇති මම තෙවන කොටසෙ කියල තියනව අපේ Files කොහාටද දාන්න ඕන කියල.. ඔන්න ඒ නිසා මම Wamp server එක ස්ථාපනය කරපු තැන www කියන Folder එක ඇතුලෙ මම හදා ගන්නව wordpress_test කියල Folder එකක්.. ඒකට තමයි අපේ අඩවිය මම දාන්නෙ.. එතකොට ඒ අඩවියට ලිපිනය වෙන්නෙ http://localhost/wordpress_test/ කියන එක. ඔයාලත් ඒ වගේ wordpress_test කියල Folder එකක් හදල අර අපි භාගත්ත wordpress එක unzip කරල ඒක ඇතුලෙ තියන Files ටික මේ Folder එකට දාන්න..

Continue reading »

Popularity: 70% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , , , , , , , ,

පෙබ 15

ඔන්න මම Wordpress වලින් blog එකක් හදමු – තෙවන කොටසත් අද ඉදිරිපත් කරනව.. අද කොටසනම් ගොඩාක් වැදගත් කොටසක්.. අද මම Wampserver එක ගැන අවශ්‍ය කරුණු ටික කියන්නම්…. මම හිතනව ‍ඔයාල හැමෝම පළමු කො‍ටස සහ දෙවන කොටස කියවන්න ඇති කියල.. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් බලල එන්න.. ඒවත් වැදගත් වේවි..

හරි.. මම දෙවනි ලිපියෙ කීව විදියට WAMP server එක ස්ථාපනය කර ගන්න ඇති කියල හිතනව.. ඒක කරේ නැත්තම් දෙවන කොටස කියවන්න.. ඒකෙ තියනව කොහොමද කරන්නෙ කියල.. ඒකෙ මොකක් හරි ගැටළුවක් තියනව නම් comment එකක් දාල අහන්න.. මම තවත් පැහැදිලි කරන්නම්.

Continue reading »

Popularity: 63% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , ,

ඔක් 20

ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.. කොහොමද ඉතින්.. කට්ටියට මතකයි නේද මම HTML පාඩම් මාලාවක් කරගෙන ආව… අද තවත් පාඩමක් දිග අරින්නයි මේ සූදානම.. මෙහෙමයි කලින් ඒවයි ගැ‍ටළු තියනව නම් අහන්න..  එහෙම නැතුව ඉදිරියට යන එකෙන් ඉදිරියේදි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්… හරි අපි අද මොකද කරන්නෙ කියල බලමු..

අද මම කියන්න යන්නෙ වැදගත් දෙයක්… සාමාන්‍යයෙන් අපි HTML කෝඩින් වලින් මොකක් හරි ටෙක්ස් එකක්, පිංතූරයක් වගේ දෙයක් වෙබ් අඩවියේ පලකරනකොට ඒක අපිට ඕන තැනින් තියන්න බැහැනෙ.. HTML කොඩින් තියෙන්නෙ වම් පැත්ත, දකුණු පැත්ත සහ මැද කියල ස්ථාන තුන.. මාර වැඩේ.. ඒහෙම ඒව තියනව කීවට ඒව කරන්නෙ කොහොමද කියල කීවෙ නැහැනෙ.. සේරටම කලින් ඒක කියල ඉන්නම්.. එතකොට හරි…

Continue reading »

Popularity: 59% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , , ,

සැප් 13

‍ඔන්න ගොඩ දවසකින් වෙබ් අඩවි නිර්මාණය ගැන ලියන්න හිතුන. මේ ලියන්න මගේ ලිපි පෙළේ හතරවෙනි ලිපිය. කලින් ලියපු ලිපි හැමෝම බලන්න ඇති කියල හිතනව. හරි මම පොඩ්ඩක් කියන්නම්කො කලින් ලිපි ගැන. බලපු නැති අයත් ඇතිනෙ.

මෙහෙමයි පළවෙනි ලිපියෙන් පොඩි හැඳින්වීමක් කරා. මොනවද මේ HTML කොහෙමද ලියන්නෙ වගේ ඒව ටිකක් කිව. බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.

Basic HTML in Sinhala – Part 01

දෙවන ලිපියෙන් කරේ පොඩි උදාහරණයක් අරගෙන HTML Tag කිහිපයක් ගැන විස්ථර කරා.. ඒ අතරින් <head> </head> ටැග් එක, <body>  </body> ටැග් එක, <title> </title> ටැග් එක ප්‍රධානයි.

බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න මේතනින් ගිහින් බලන්න.

Continue reading »

Popularity: 23% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , ,

අගෝ 13

අළුත් දවසක්. HTML වල තුන් වන ලිපිය ඉදිරිපත් කරන්න ම‍ට අවසර. මම නම් දැන් සිංදුවක් එහෙම අහගෙන ආතල් එකේ තමා මේක ලියන්නෙ. මොනව ලියවෙයිද දන්නෙ නැ icon biggrin  Basic HTML in Sinhala – Part 03 බය වෙන්න එපා මම හරියට ලියන්නම්කො. කලින් දාපු ලිපි දෙකේම දේවල් හොඳට අවබෝධ වෙන්න ඇති කියල හිතනව. එහෙම නැත්තම් මුකුත් හිතන්න එපා මේක කියවන එක නවත්තල අපහු ඒ ලිපි වලට යන්න. ඒවයි පැහැදිලි නැති මොනා හරි තියේ නම් අහන්න. හරි වැඩි කතා ඕන නැහැ අපි වැඩේට බහිමු.

අදත් මම තවත් HTML Tag කිහිපයක් ගැන ලියන්නම්. ඒක නෙවෙ.. මම නම් පොර වගේ මේව ලියනව. පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරනව. ඔයාලට තේරෙන්නෙ නැත්තම් අහන්න හො‍‍‍‍‍ඳේ. තවත් පැහැදිලි කරන්නම්. icon smile  Basic HTML in Sinhala – Part 03

හරි අද අපි බලමු වෙබ් අඩවියක මාතෘකා වැනි දේවල් කොහොමඳ HTML වලින් කෝඩ් කරන්නෙ කියල. මාතෘකා සඳහත් HTML වල වෙනම ටැග් එකක් තියනව. පහත තියන HTML කෝඩ් එක බලන්න.

<html>
<head><title>Web Page Title</title></head>
<body>

<h1> this is h1 Tag </h1>
<h2> this is h2 Tag </h2>
<h3> this is h3 Tag </h3>
<h4> this is h4 Tag </h4>
<h5> this is h5 Tag </h5>
<h6> this is h6 Tag </h6>

</body>
</html>

මේක බලන්නකො මට මතක විදිහට මාතෘකා සදහා HTML ටැග් හතක්ද කොහෙද තියනව. ඒත් <h7> ට විතර එන‍කොට සාමාන්‍ය අකුරැයි මාතෘකාව අතරයි වැඩා වෙනසක් පේන්නෙ නැ. මම කලින් ලිපියෙ කිවුවනෙ වෙබ් අඩවියේ පෙන්නන්න තියන සියළුම දේවල් දාන්නෙ  <body></body> කියන ටැග් එක ඇතුලෙ කියල. ඒව නම් අමතක කරන්න එපා. මම හිතනව ඉහත උදාහරණයේ තියන මාතෘකා සඳහා තියන ටැග් පැහැදිලි කරන්න එතරම් අවශ්‍ය වෙන එකක් නැහැ කියල. ඔයාල ඕක සේව් කරල බලන්න. එතකොට ඔයාලට ගොඩක් පැහැදිලි වේවි. කරල  බලන්න.

Popularity: 16% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , , , , ,

අගෝ 08

Warning: strpos() [function.strpos]: Offset not contained in string in /home/ykani/public_html/blog/wp-content/plugins/hungred-image-fit/hungred-image-fit.php on line 251

ඔන්න වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ මගේ දෙවනි ලිපියත් මම ඉදිරිපත් කරනව. පළමු ලිපියෙන් මම HTML ගැන මූලික හැඳින් වීමක් කරා. ඒ වගෙම කුඩා උදාහරණයකුත් අරගෙන පැහැදිලි කරා. කස්ටියටම එය පිළිබඳ ගැටළු නැතුව ඇති කියල හිතනව. කවුරැ හරි පළමු ලිපිය බැලුවෙ නැත්තම් මෙන්න මෙතන කොටල ඒකට යන්න පුළුවන්.

පළමු ලි‍පියේදි මට එකක් කියන්න අමතක උනා. ඒක දැන් කියන්නම් කො. මෙහෙමයි අපි මොකක් හරි HTML Tag එකක් ආරම්භ කරොත් අනිවා ඒ HTML Tag එක අවසන් කරන්නත් ඕන. මෙහෙමයි දැන් අපි <html> කියන ටැග් එක ආරම්භ කරා කියමුකො. ඒ ටැග් එක අවසන් වෙන්න තැනක් තියනවනෙ. ඒක අපි හිතේ තියාගෙන හිටියට වැඩක් නැහැ ඒක අපි පෙන්නන්න ඕන ඉතින් අපි අවශ්‍ය තැනින මෙහෙම ඒ ටැග් එක අවසන් කරන්න ඕන </html> පහත උදාහරණ දැක්කම ඔයාලට තවත් පැහැදිලි වේවි.

  1. <html>   </html>
  2. <body>  </body>
  3. <head>  </head>

හරි අද අපි තවත් HTML Tag කිහිපයක් ගෙන බලමු. තවත් කුඩා උදාහරණයක්ම අරගෙන බලමුකො.

<html>

<head> </head>

<body>

- – First Web PAge Body – -

</body>

</html>

හරි ඉහත උදාහරණයේ එක HTML Tag එකක් හැර අනිත් HTML Tag පළමු ලිපියෙන් පැහැදිලි කරා. හැමොටම මතක ඇති කියල හිතනව. මතක නැත්නම මෙන්න මෙතන කොටල පළමු ලිපියට ගොස් බලන්න.

ඉහත උදාහරණයේ මම අළුත් එකකට අරන් තියෙන්නෙ <head>  </head> කියන ටැග් එක. මම දැන් ඒක පැහැදිලි කරන්නම්.

ඔයාල හැමොම වෙබ් අඩවි දැකල තියනවනෙ. අනේ ඉතින් මටත් හිතුන වෙබ් අඩවියකට යන්න. ඔන්න පල්ලෙහා තියනව මම ගියපු වෙබ් අඩවියෙ පිංතූරයක්. හැමෝම ඒක බලන්නකො.

ටිකක් බලන්න ඒ පිංතූරෙ. මම නම් භාවිතා කරල තියෙන්නෙ ගිනි නරියා වෙබ් බරවුසර් එක. එකේ තියන වැඩ කැලි ටික ඔයාල දන්නව ඇති නේද? එහෙම නැත්තම හොඳට පිංතූරෙ බලන්න. උඩින්ම තියෙන්නෙ Title bar එක ඊලඟට Menu bar  එත ඊටත් පස්සෙ Address bar එක. පිංතූරෙ ඒව ටික ලකුණු කරල තියනවනෙ ටිකක් ඒක බලන්න. හරි අපි අපසු අපේ HTML වැඩේට බහිමුකො.

මම කිය කිය හිටියෙ <head> </head> කියන ටැග් එකනෙ. හරි අර මම උඩින් දාපු පිංතූරෙ ආපහු බලන්නකො. ඒකෙ Body කියල තියෙන්නෙ Body ටැග් එක අතර යොදපු දේවල්. Body කියන එකට උඩින් තියනව නේද Title bar සහ favicon අන්න ඒව දාන්නෙ මෙන්න මේ <head> </head> කියන ටැග් එක අතර. හැබැයි නිකන් දාල නම් හරි යන්නෙ නැහැ ඒවටත් HTML Tag තියන‍ව. ඒවත් මම කියන්නමකො. ඔයාල දැනට මතක තියා ගන්න <head> </head> කියන ටැග් එක යොදන්නෙ වෙබ් අඩවියේ Body එකට ඉහලින් ඇති දත්තයන් දාන්න කියල.

හරි අපි දැන් Web Browser එකේ Title bar එක මත වැටෙන Title එකක් අපේ වෙබ් අඩවියට එක් කරන්නෙ කොහොමද කියල බලමු. පහත උදාහරණය බලන්න.

<html>

<head>

<title> My First Web Page Title </title>

</head>

<body>

- – First Web PAge Body – -

</body>

</html>

ඉහත උදාහරණය බලන්න‍කො ඒකෙ ඔන්න තවත් අළුත් HTML Tag එකක් තියන‍ව. අන්න ඒ HTML Tag එකෙන් තමයි Title bar එක මත වැටෙන Title ලබාදෙන්නෙ. මගේ උදාහරණයේ තියෙන්නෙ <title> My First Web Page Title </title> කියලනෙ. ඒ කියන්නෙ දැන ඔය HTML කෝඩ් එක වෙබ් පිටුවක් ලෙස save කරොත් Web Browser එකේ Title bar එක මත My First Web Page Title කියල වැටේවි. අපි save කරලම බලමුකො. වෙබ් පිටුවක් save කරන විදිහ මම පළමු ලිපියෙන් කියා දුන්නත ඒව නම් අමතක කරන්න එපා  වෙබ් අඩවි නිර්මාණයේදි මූලික දැනුම අවශ්‍යම වෙනව.

ඔන්න මම නම් වෙබ් පිටුව save කරා පහත පිංතූරය බලන්නකො ඔයාලට බලා ගන්න පුළුවන් Web Browser එකේ Title bar එක මත My First Web Page Title කියල වැටිල තියනව.

හරි අදත් මම HTML Tag දෙකක් ගැන කිවුව. ඔයාලට මේ ලිපියෙ තියන මොකක් හරි දේක ගැටළුවක් තියනව නම් අහන්න. ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව මට මේක ඉදිරියටම කරගෙන යන්න. ඉතින් ඔබගේ අදහස්  දක්වන්න කියල ඉල්ලනව. මම හිතනව මම මෙ කියපුව හැමෝටම තේරෙන්න ඇති කියල. මේව කරලම බලන්න. ඔයාලට එතකොට ගොඩක් පැහැදිලි වේවි.

ඊලඟ ලිපියෙන් තව දුරටත් HTML ගැන ඉගන ගමු. එතෙක් ඔබට ජය !

Popularity: 15% [?]

Post to Twitter

written by KaniRockz \\ tags: , , ,

Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes