අප්‍රේ 29

ගොඩ දවසකට පස්සෙ ඔන්න ආයෙත් ආව ලිපියක් ලියන්න.  මේ වැඩේ මට ගොඩක් ඉස්සර හිතිච්ච දෙයක්. ටෙක්කතා දැක්කට පස්සේ ඒ වැඩේ කරන්නම හිතුන.. දැන් අවුරුද්දකට විතර කලින් තමයි මේක හොයා ගත්තෙ.. ඒ කාලෙ ඉතින් ඒකට උදවු කරපු අයට මුලින්ම ස්තූති කරල ඉන්න ඕන..  ඒ ‍කාලෙ රේඩියෝ එක කරද්ද ඉතින් ටෙස්ටින් වැඩ කලේ සිතිජ ඉම ලියපු සිතිජ මලය.. හැබැයි දැන් නම් ‍ගොඩ දවසකින් දැක්කෙ නෑ. එයාගෙ බ්ලොග් එක වැඩ කරන්නෙත් නෑ.. හරි.. දැන් පටන් ගන්නම් වැඩේ.. මුලින්ම අපිට ඕන කරන ඒව ටිකක් තියනව මේ වැඩේට..

Continue reading »

Popularity: 100% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , , , , ,

මාර්තු 18

WordPress වලින් blog එකක් හදමු  අවසන් කොටස අද මම ඉදිරිපත් කරනව.. මුලින්ම කියන්න ඕන මේ කොටසෙ භාගයක් විතර ලියල ටික දවසක්ම Drafts වල තිබන.. අද තමයි සම්පුර්ණ කරල ප්‍රකාශයට පත් කරන්න පුළුවන් උනේ.. සිදු වූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනව.. :)

හරි ඔයාල හැමෝම මේ ලිපි පෙලේ පළමු කොටස, දෙවන කො‍ටස සහ තෙවන කොටස යන ලිපි තුනම හොඳින් පරිහරණය කරල දැනුමක් ලබාගෙන ඇති.. කවුරැ හරි ඒව බැලුවෙ නැත්තම් මුලින්ම ඒ ලිපි බලල එන්න.. ඒක පහසුවක් වේවි.. මොකද ඒ ලිපි වල මුලික දැනුමක් දීල තියනව.. අද ඒ සියල්ල භාවිතයෙන් අපි WordPress වලින් බ්ලොග් එකක් හදමු…

Continue reading »

Popularity: 70% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , , , , , , , , ,

පෙබ 05

ඔයාල හැමෝටම මතකයිනෙ මම කලින් WordPress වලින් blog එකක් හදමු – පළමු කොටස ලිපියක් ලීව.. ඔන්න දැන් ඒකෙ දෙවනි කොටස ඉදිරිපත් කරන්න තමයි යන්නෙ.. මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනව ලිපිය ලියන්න පරක්කු වෙච්ච එක ගැන.. හරි.. කවුරැ හරි කෙනෙක් පළමු ලිපිය කියෙවුවෙ නැත්තම් මෙන්න මෙතනින් ඒක කියවල එන්න. හරි වැඩි කථා නැතිව මම වැඩේ කියන්නම්.. අද මම කියන්න යන්නෙ වෙබ් සර්වර් එකක් අපේ පරිගණකයේ පිහිටුවා ගන්නෙ කොහොමද කියල..

Continue reading »

Popularity: 49% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , , , , , ,

ජූලි 31

ඔන්න ඉතින් ම‍ගේ බ්ලොග් එක මම නැවත ආරම්භ කරා. හැබැයි පරණ ලිපි නම් මුකුත් නැහැ. :( ඔහොම තමයි ඉතින් හැමදේම හැමදාටම තියෙන්නෙ නැහැනෙ. මම මේකත් ලිපි වලින් පුරවන්නම්කො. හැබැයි ගොඩක් දුරට පරිගණක ගැන ලියවේවි කියල තමා මට නම් හිතෙන්නෙ. Tips, Tricks, Tutorials ගැන දැන ගන්න මාත් එක්ක එකතු වෙන්න.

Popularity: 2% [?]

Post to Twitter

written by Yohan Kanishka \\ tags: , , , ,


Get Adobe Flash playerPlugin by wpburn.com wordpress themes
Stop SOPA