WordPress වලින් blog එකක් හදමු අවසන් කොටස අද මම ඉදිරිපත් කරනව.. මුලින්ම කියන්න ඕන මේ කොටසෙ භාගයක් විතර ලියල ටික දවසක්ම Drafts වල තිබන.. අද තමයි සම්පුර්ණ කරල ප්‍රකාශයට පත් කරන්න පුළුවන් උනේ.. සිදු වූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනව..
හරි ඔයාල හැමෝම මේ ලිපි පෙලේ පළමු කොටස, දෙවන කොටස සහ තෙවන කොටස යන ලිපි තුනම හොඳින් පරිහරණය කරල දැනුමක් ලබාගෙන ඇති.. කවුරැ හරි ඒව බැලුවෙ නැත්තම් මුලින්ම ඒ ලිපි බලල එන්න.. ඒක පහසුවක් වේවි.. මොකද ඒ ලිපි වල මුලික දැනුමක් දීල තියනව.. අද ඒ සියල්ල භාවිතයෙන් අපි WordPress වලින් බ්ලොග් එකක් හදමු…
Continue reading »
Popularity: 70% [?]
written by Yohan Kanishka
\\ tags: MySQL, PHPmyadmin, Sinhala, Tips, Tricks, Tutorials, WAMP server, Wordpress, Wordpress වලින් blog එකක් හදමු, wordpress සිංහල සංස්කරණය, පරිගණක පාඩම්, වෙබ් අඩවි නිර්මාණය, වෙබ් අඩවි නිරිමාණය, සිංහලෙන් සරළව
ඔයාල හැමෝටම මතකයිනෙ මම කලින් WordPress වලින් blog එකක් හදමු – පළමු කොටස ලිපියක් ලීව.. ඔන්න දැන් ඒකෙ දෙවනි කොටස ඉදිරිපත් කරන්න තමයි යන්නෙ.. මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනව ලිපිය ලියන්න පරක්කු වෙච්ච එක ගැන.. හරි.. කවුරැ හරි කෙනෙක් පළමු ලිපිය කියෙවුවෙ නැත්තම් මෙන්න මෙතනින් ඒක කියවල එන්න. හරි වැඩි කථා නැතිව මම වැඩේ කියන්නම්.. අද මම කියන්න යන්නෙ වෙබ් සර්වර් එකක් අපේ පරිගණකයේ පිහිටුවා ගන්නෙ කොහොමද කියල..
Continue reading »
Popularity: 49% [?]
written by Yohan Kanishka
\\ tags: Tips, Tricks, Tutorials, WAMP server, පරිගණක පාඩම්, වර්ඩ්ප්‍රෙස්, වෙබ් අඩවි නිර්මාණය, වෙබ් අඩවි නිරිමාණය, සිංහලෙන් සරළව
වැඩිපුරම අදහස් ඈති